SLT ping-fail All SLTusers

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
මේ ලඟකදි ඉදන් ඉන්දියන් servers වලට SLT ඉඳන් තියන ping value එක වැඩි වෙලා. වෙනදට normal තියෙන්නේ 100ms වලට අඩු ping එකක්. මෙන්න Indian server එකක අද result එක.

2019514046.png

මේක කොහොමවත් වෙන්න බැරි දෙයක්. පහලින් තියෙන්නේ London server එකක් use කරල කරපු test එකක result එක.

2019540158.png

:shocked::shocked::shocked:
රටවල් දෙක අතර දුර අඩු වෙන කොට ping එකත් අඩු වෙන්න ඕන. ඒවුනාට දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත.:nerd:

උඹලත් Indiaවෙ Bangalore server ඓකෙන් speed test කරල බලන්න.
මේක මට විතරක් තියන case එකක්ද දන්නෑ:frown::oo: