මචන්ලා මගේ SLT connection එක (ADSL) මාස 5ක් Disconnect කරලා තිබුනා.මගේ bill එක exceed වෙලා SLT එකෙන්ම Disconnect කලේ. ඒ මාස 5 ට 1600*5 ගානේ Rs8000 ක් ඇඩ් වෙලා...

මචන්ලා මට service එකත් නෑ,ඒත් මට 8000 ක් ගෙවන්න වෙලා.
මචන්ලා මේක කථා කරලා මට අඩු කර ගන්න පුළුවන්ද...?? Plzz දන්න කෙනෙක් help එකක් දීපල්ලා... මම colombo.කොහෙටද මේක කියන්න ඕනේ...? 8000 ක් ගෙවන්න උනොත් නම්.....