මචන්ලා SLT Port Id එක, එක connection එකකට එක port id එක ගනේද තියෙන්නේ නැත්තම් එක පැත්තටම එක port id එකද ? gigabyte Ethernet කියන Port ID එක මොකද්ද ? ගොඩක් එවුන්ගේ usage meter වල gigabyte ethernet කියල port id එකකින් net use වෙලා තියෙනව නේ
Last edited:




