SLT Portal එක වැඩද දැන්?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපිට නම් වැඩ

    Mike Trout GIF by Los Angeles Angels
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    bookmark නැතුව ඩිරෙක්ට් ගිහින් බලන්න

    සෑහෙන්න අමාරුවෙන් extra gb ගත්තා. තාමත් සයිට් එකට යන්න බෑ හැබැයි. ක්‍රෝම් එකෙනුත් බෑ. app එකෙනුත් බෑ.
     
    • Wow
    Reactions: NRTG and jhnnwp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Cache, cookies clear karala baluwada?


    No idea 😐
    Still working on my side


    හරිනේ දැන්, වැඩ කරන්නේ නැති වෙලාවේ කට්ට කාලා 10GB ගත්තා දැන් ඒක දෙපාරක් ඇක්ටිව් වෙලා 20GB වෙලා. නෙදකින්.. 😤
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    හරිනේ දැන්, වැඩ කරන්නේ නැති වෙලාවේ කට්ට කාලා 10GB ගත්තා දැන් ඒක දෙපාරක් ඇක්ටිව් වෙලා 20GB වෙලා. නෙදකින්.. 😤
    extra ගන්න එක පාඩුයි slt
    ෆාස්ට් බර්න් වෙනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    extra ගන්න එක පාඩුයි slt
    ෆාස්ට් බර්න් වෙනවා

    මම කෝල් කළා කැන්සල් කරලා දෙන්න කියන්න. මාස දෙකක් තියේලු එක්ස්ට්‍රා ජීබී. පලවෙනි මාසේ ඇතුලත ඉතුරු 10ජිබී එකෙන් දශමයක්වත් අඩුවුණේ නැත්තන් කැන්සල් කරලා සල්ලි දෙයිලු. ඒත් ෂුවර් නැහැල්ලු. කොහොමත් මේ මාසේ බිලට 20ජීබී වලටම ගෙවන්න වෙනවලු.