SLT Portal එක වැඩද දැන්?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,141
    24,748
    113
    tracing Geo-location.. ... ...
    මම කෝල් කළා කැන්සල් කරලා දෙන්න කියන්න. මාස දෙකක් තියේලු එක්ස්ට්‍රා ජීබී. පලවෙනි මාසේ ඇතුලත ඉතුරු 10ජිබී එකෙන් දශමයක්වත් අඩුවුණේ නැත්තන් කැන්සල් කරලා සල්ලි දෙයිලු. ඒත් ෂුවර් නැහැල්ලු. කොහොමත් මේ මාසේ බිලට 20ජීබී වලටම ගෙවන්න වෙනවලු.

    Unlimited home eka ganna extra gb walata wiyadam karana wele
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    web එකේ නම් ඕක වෙනවා මටත්. logout වෙලා ආයෙ sign in වුණාම හරි.

    extra GB ගන්න එක පාඩුයි, දිගටම වැඩිපුර GB ඕනිවෙනවා නම් package එක මාරු කරගන්න. එකපාරකට නම් කට්ටිය කරනවා වගේ VPN ජිල්මාර්ට් එකක් කරන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හරිනේ දැන්, වැඩ කරන්නේ නැති වෙලාවේ කට්ට කාලා 10GB ගත්තා දැන් ඒක දෙපාරක් ඇක්ටිව් වෙලා 20GB වෙලා. නෙදකින්.. 😤
    මචං කවදාවත් ආවෙ නෑ කියල ආයෙ ආයෙ ගන්න යන්න එපා
    SLT එකේ උන් ඔය බලු වැඩේ කරනව

    කෝල් කෙරුවට කවදාවත් කිසිම දෙයක් හදල දෙන්නෙ නෑ

    ඇඩොන් ගද්දිත් එහෙමයි
    අපි ඇඩොන් එකක් කැන්සල් කලොත් සල්ලි ගෙවපු සතියෙ ඉතුරු දවස් ටික නැතුව යනව. සල්ලි ටික විතරක් කපා ගන්නව. සතියකට සල්ලි කපාගත්ත නම් සතිය ඉවර වෙනකං ඇඩොන් ඩේට ටික තියෙන්න එපැයි

    මහ සවුත්තු වැඩ කරන්නෙ SLT එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,896
    113
    34
    Kalutara
    Ado ubeth iwarada? Mageth iwarayi ban. Me mase un mokak hari balu wadak karala wage. Wenada data ithuru wenawa. Mamath ada thawa gb 20 gaththa
    මම නම් ෆිල්ම් දෙක තුනක් ඩව්න්ලෝඩ් කලා රෑ 12ට කලින්. ඒකයි සීන් එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    මචං කවදාවත් ආවෙ නෑ කියල ආයෙ ආයෙ ගන්න යන්න එපා
    SLT එකේ උන් ඔය බලු වැඩේ කරනව

    කෝල් කෙරුවට කවදාවත් කිසිම දෙයක් හදල දෙන්නෙ නෑ

    ඇඩොන් ගද්දිත් එහෙමයි
    අපි ඇඩොන් එකක් කැන්සල් කලොත් සල්ලි ගෙවපු සතියෙ ඉතුරු දවස් ටික නැතුව යනව. සල්ලි ටික විතරක් කපා ගන්නව. සතියකට සල්ලි කපාගත්ත නම් සතිය ඉවර වෙනකං ඇඩොන් ඩේට ටික තියෙන්න එපැයි

    මහ සවුත්තු වැඩ කරන්නෙ SLT එක

    https://elakiri.com/threads/slt-high-iq.2243569/
     
    • Like
    Reactions: AnuradhaRa