SLT (probably only fiber) Free Data Hamper

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,601
    1
    99,805
    113
    33
    Kalutara
    දැන් තොපි උඩ දාගෙන ගිහිල්ලා ඕක ගන්නේ මැසෙන්ජර්. වට්සැප් වලින් වැල බානවද 20GB වෙනකන්? දවල් දැක්කේ මම ඕක. ගත්තේ නැත්තේ හෙන ප්‍රෝඩාවක් කියල දන්න නිසා., නැත්තන් දෙයි 20GB පම්කක්.
     
    • Like
    Reactions: hkiz

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැන් තොපි උඩ දාගෙන ගිහිල්ලා ඕක ගන්නේ මැසෙන්ජර්. වට්සැප් වලින් වැල බානවද 20GB වෙනකන්? දවල් දැක්කේ මම ඕක. ගත්තේ නැත්තේ හෙන ප්‍රෝඩාවක් කියල දන්න නිසා., නැත්තන් දෙයි 20GB පම්කක්.
    Free neh bn ithin. awlk nane gaththata
     
    • Sad
    Reactions: Heshan Daminda

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,396
    30,310
    113
    අපායෙ දොරකඩ
    Dn dekke eka 🥲 oya 4ta nam wedak nehene 20gb
    APPS 4i neh puluwan?
    දැන් තොපි උඩ දාගෙන ගිහිල්ලා ඕක ගන්නේ මැසෙන්ජර්. වට්සැප් වලින් වැල බානවද 20GB වෙනකන්? දවල් දැක්කේ මම ඕක. ගත්තේ නැත්තේ හෙන ප්‍රෝඩාවක් කියල දන්න නිසා., නැත්තන් දෙයි 20GB පම්කක්.
    thanks, messaging apps witharai neda

    මගෙ ඊයෙ ඕක activate කරපු වෙලෙ ඉඳන් ඕකෙන් තමා හැමදේටම DATA කැපෙන්නෙ. :yes:

    ඉතින් දින 30ක් තියාගන්න වෙන්නෙ නෑ

    dfsdfsdfdsfdsfsd-Copy.png
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    දැන් තොපි උඩ දාගෙන ගිහිල්ලා ඕක ගන්නේ මැසෙන්ජර්. වට්සැප් වලින් වැල බානවද 20GB වෙනකන්? දවල් දැක්කේ මම ඕක. ගත්තේ නැත්තේ හෙන ප්‍රෝඩාවක් කියල දන්න නිසා., නැත්තන් දෙයි 20GB පම්කක්.
    මට anytime හම්බුනේ. free කියල නෙවෙයි rs. 0.01 කියල තිබ්බෙ :D