SLT problen HELP!!!

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
Torrent download karana kota FB pages load wenne na ban anith serama pages load wenawa awulak nathuwa. torrent walin exit una gaman pata gaala FB pages load wenawa. ubalageth parana home package eka thiyena ewunta mehema unaada??
meeka hadaganna mokakda ban karanna onee????
 
sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    yakoo ekektawat mehema une nadda??
    danna ekek meka hadaaganna help ekak diyankoo

    :baffled::baffled::baffled:මටනම් කියන්න තියෙන්නේ windows ගහල බලපන් කියන්න තමයි :oo::oo::oo:

    හැබැයි මීට කලින් ඔහොම දෙයක් අහල නැහැ. මොකක් හරි :angry::angry:slt ලගේ issu එකක් වෙන්න ඇති සමහරවිට..
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    yako home packge eke 512kbps walin puluwanda dan net use karanna speed eke. 512kbps speed eka madu nisai ohoma wenne. pckge eka maru karaganin.
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    :baffled::baffled::baffled:මටනම් කියන්න තියෙන්නේ windows ගහල බලපන් කියන්න තමයි :oo::oo::oo:

    හැබැයි මීට කලින් ඔහොම දෙයක් අහල නැහැ. මොකක් හරි :angry::angry:slt ලගේ issu එකක් වෙන්න ඇති සමහරවිට..

    na ban pc ekei lap ekei 2kema oya problem eka enawa. mokakda kiyala hithaganna ba anith okkoma pages load wenawa meka witarak load wenne na. pc ekei lap ekei 2kema ban eka nisa OS eke awulak wenna ba:confused::confused::confused::confused:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    na ban pc ekei lap ekei 2kema oya problem eka enawa. mokakda kiyala hithaganna ba anith okkoma pages load wenawa meka witarak load wenne na. pc ekei lap ekei 2kema ban eka nisa OS eke awulak wenna ba:confused::confused::confused::confused:

    router එක reset කරලා බැලුවද?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    උබ දන්නේ නැත්නම් reset කරන්න යන්න එපා (මොකද reset කරලා අයිත් configure කරලා ඉවර වෙනකන් ඉන්ටෙර්නෙට් නැහැ එකයි).... පොඩි වැඩයි තියෙන්නෙ නම්...