slt router ekata UPS ekak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    aduwatama tiyena ekak 3500 4500 atara tamai machan
    puluwan nam parana UPS ekak hoya ganin battery awul
    Battery ekak `1200 ganna puluwan pitakotuwen
    awulak natuwa awurddak duwanna puluwan

    ekak thibila wisikkala ban
    3500 awulak ne. oke beep eka off
    karanna barida? karadarai neda
    mama router ekata witharai use karanna ganne
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :eek: SLTඋන්ගෙන් ඕකට power bankසීන් එකක් දෙනව බන්, paymentඑකක් කරන්න ඕන, ඒකත් upsඑකක්ම තමා, අපෙත් fiber line එක ගත්ත දවසෙ ඉදල currentගිය ගමන් phone calls එන්නෙත් නෑ හෙන ගහල වගේ ඔක්කොම offවෙලා යනව :dull:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :eek: SLTඋන්ගෙන් ඕකට power bankසීන් එකක් දෙනව බන්, paymentඑකක් කරන්න ඕන, ඒකත් upsඑකක්ම තමා, අපෙත් fiber line එක ගත්ත දවසෙ ඉදල currentගිය ගමන් phone calls එන්නෙත් නෑ හෙන ගහල වගේ ඔක්කොම offවෙලා යනව :dull:

    http://www.slt.lk/en/e-teleshop/accessories/prolink-rechargeable-power-adapter#ad-image-0

    MEkada
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :eek: SLTඋන්ගෙන් ඕකට power bankසීන් එකක් දෙනව බන්, paymentඑකක් කරන්න ඕන, ඒකත් upsඑකක්ම තමා, අපෙත් fiber line එක ගත්ත දවසෙ ඉදල currentගිය ගමන් phone calls එන්නෙත් නෑ හෙන ගහල වගේ ඔක්කොම offවෙලා යනව :dull:

    අපේ නම් ගෙදර ටෙලිපෝන් එක ring වෙච්ච කාලයක් මතක නැහැ බන්. දැන් මිනිස්සු ඕවයෙන් කෝල් ගන්නවද. :rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපේ නම් ගෙදර ටෙලිපෝන් එක ring වෙච්ච කාලයක් මතක නැහැ බන්. දැන් මිනිස්සු ඕවයෙන් කෝල් ගන්නවද. :rofl:

    serama internet ban issrahata
    godak wayasaka aya arenna calls
    ganne viber, what's up ... etc
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    :yes::yes: ඔවු මචං ඔන්න ඔය ගැජමැටික් එක තමා :P

    අපේ නම් ගෙදර ටෙලිපෝන් එක ring වෙච්ච කාලයක් මතක නැහැ බන්. දැන් මිනිස්සු ඕවයෙන් කෝල් ගන්නවද. :rofl:

    :lol: අපි්ත් callsනම් ගන්නෙ නෑ බන්.. internet lineඑකයිpeo tv එකයි තමා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕක 12v නම් ඊ බේ එකෙ එහෙම තියනවා usb to 12v adapters ඒක පවර්බැන්ක් එකකට ගහල ඕක වැඩකරගන්න පුලුවන්නේ(9v වලටත් පුලුවන්)
    මම නම් කරේ (4G රවුටරේ පෝටබල් කරගන්න මේක කරේ )බූස්ට් කන්වර්ටර් එකකට usb පෝට් එකයි dc ජැක් එකයි පාස්සලා ඕකක් හදාගනිපු එක රුපියල් 300ක් වත් ගියේ නෑ. පස්සෙ දැක්කෙ හදපුවා තියනවා හැබැයි 1500 ක් විතර වෙනවා ඔන්ලයින්.

    Pass through charging තියන පවර් බෑන්ක එකක් ගත්තා නම් දිගටම ගහලා තියන්න පුලුවන්
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,733
    24,794
    113
    Fantasy
    ඕක 12v නම් ඊ බේ එකෙ එහෙම තියනවා usb to 12v adapters ඒක පවර්බැන්ක් එකකට ගහල ඕක වැඩකරගන්න පුලුවන්නේ(9v වලටත් පුලුවන්)
    මම නම් කරේ (4G රවුටරේ පෝටබල් කරගන්න මේක කරේ )බූස්ට් කන්වර්ටර් එකකට usb පෝට් එකයි dc ජැක් එකයි පාස්සලා ඕකක් හදාගනිපු එක රුපියල් 300ක් වත් ගියේ නෑ. පස්සෙ දැක්කෙ හදපුවා තියනවා හැබැයි 1500 ක් විතර වෙනවා ඔන්ලයින්.

    Pass through charging තියන පවර් බෑන්ක එකක් ගත්තා නම් දිගටම ගහලා තියන්න පුලුවන්

    මටත් අදහසක් තිබ්බා usb to 12 v convert karalaa router eka weda karanna diy project 1k widihata hadanna.
    uba kiyapu hinda ebay search karaa. ade ewaa thiyenawa bn rs.300 idan ebay. maath ekak ganna one. thankssss

    https://www.ebay.com/itm/USB-DC-5V-...063091?hash=item3d57718773:g:U40AAOSwALtaaurq
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මටත් අදහසක් තිබ්බා usb to 12 v convert karalaa router eka weda karanna diy project 1k widihata hadanna.
    uba kiyapu hinda ebay search karaa. ade ewaa thiyenawa bn rs.300 idan ebay. maath ekak ganna one. thankssss

    https://www.ebay.com/itm/USB-DC-5V-...063091?hash=item3d57718773:g:U40AAOSwALtaaurq

    ඔවු ගන්න තියනවා මමත් දැක්කෙ එකක් හදාගත්තට පස්සෙ
    මේ තියෙන්නෙ මම හදපු එක

    picture.php