mageth mehema una bn.lap eke limited access watenawa.but 4n eken yanna puluwan WIFI
mageth disconnect wela aye connect wenwa ban hamathissema epa wenawa.
SnR balanne kohomada?

හිටපු ගමන් මේ ටිකේ ඩ්‍රොප් වෙනවා මචන් මොකද දන්නෙ නැහැ
mama yaluwekge router ekata gahala baluwa.elata wada.but mage router eka unge gedara gahuwath watenne limited kiyalaBump

අපේ ගෙදර router එකේ android phone එකක් network එකට connect කරපු ගමන් ඔය ලෙඩේ dekstop එකේ එනවා. ලැප් එකේ නෑ.
අපේ නම් router එකෙයි PC වලයි DNS, Google DNS වලට මාරු කරා. ඔය ලෙඩේ වැඩියෙන්ම ආවේ desktop එකේ. එකට internal fixed IP (192.168.1.20) එකක් දුන්නට පස්සේ හරිගියා.

ඔතනින් ඩිලීට් කරලා ආයිත් අලුතෙන්
හදහන් බන් එතකොට හරි
නැත්තම් කනෙක්ශන් හැටහුටාමාරක් නිසා සෙටින් අවුලක්ද දන්නෑ
router eka tplink ekak.
power on ekay adsl ekay wifi ekey bulb paththuwela thiyenne![]()
Internet bulb eka paththu wen na kiyanne setting awulak wenna athi. Samaharawita router eka reset wela aththe. Username & password fields empty wela da balanna. Ahema natham bridge connection ekak hadala balanna username & password bridge connection eka dial wenawada kiyala.
