Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT Slow Internet Speed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ.  නැත්තම් leased ලයින් එකක් ගනින්..  හරිම "සුළු ගාණක්" වෙන්නෙ.  අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ..  ඕක මෙහෙමයි වෙන්නෙ.

අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්.  උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු.  උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු.  එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්.  දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය.  ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව.

දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි.  උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්රමාණයක්.  ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්,  ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න,  අනික් ඉන්න උන් 19 ට ම තියෙන්නේ 512kb/s විතරයි.  තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම.  තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි.  එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmetered internet access ඕන නම්.

[QUOTE="Optimus Prime, post: 13074981, member: 345682"] :( වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ. :cool: නැත්තම් leased ලයින් එකක් ගනින්.. :P හරිම "සුළු ගාණක්" වෙන්නෙ. :angry: අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ.. :nerd: ඕක මෙහෙමයි වෙන්නෙ. :frown: අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්. :dull: උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු. :yes: උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු. :D එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්. :growl: දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය. :angry: ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව. :sorry: දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි. :( උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්රමාණයක්. :nerd: ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්, :shocked: ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න, :eek: අනික් ඉන්න උන් 19 ට ම තියෙන්නේ 512kb/s විතරයි. :angry: තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම. :dull: තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි. :oo: එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmetered internet access ඕන නම්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom