මචංලා, දැන් දවස් 3ක විතර ඉදලා SLT ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටම ස්ලෝ වෙලා. මට තියෙන්නේ අන්ලිමිටඩ් 512kbitps පැකේජ් එක. උපරිම එන්නේ 25kbps ක් විතර. සමහර වෙලාවට 0.00ත් වෙනවා. අප්පිරියා වෙලා තියෙන්නේ.
මගේ මන්ත්ලි 25GB - 30GB වගේ. ඒත් ඒ අන්තිම මාස 3 විතරයි. නැත්තන් 20GB වලට අඩුයි. මුන් මාව බැලැක් ලිස්ට් කරල ද දන්නේ නෑ. කොහොමද ඒක දැන ගන්නේ?! මොකක් ද මම කරන්න ඔනේ මේකට??!!

මගේ මන්ත්ලි 25GB - 30GB වගේ. ඒත් ඒ අන්තිම මාස 3 විතරයි. නැත්තන් 20GB වලට අඩුයි. මුන් මාව බැලැක් ලිස්ට් කරල ද දන්නේ නෑ. කොහොමද ඒක දැන ගන්නේ?! මොකක් ද මම කරන්න ඔනේ මේකට??!!

DO NOT CHANGE your PACKAGE !!!
matath ubata vagemna slow but pc eka 24/7 on! 