yako oka kawadda speed une issellama kiyapan balannauseless crap
![]()
Naa mcn mama issara idan use kale 512kbps. e kiyanne 64kBps enawa ne. dan enne 8kBps.

Mama dan customer care call kale. un kiyanne limit eka 40GB kiyala. complain ekka dannam kiwwa.
මුන් හිතන්නේ elakiri.com කියන්නේ SLT එකේ customer care unit එක කියල.Mama dan customer care call kale. un kiyanne limit eka 40GB kiyala. complain ekka dannam kiwwa.
අඩාගෙන එනවා... පොඩි උන් වගේ customer care එකට කතා කරන්නේ නැතුව.it's unlimited not 40GB . tell that too

මුන් හිතන්නේ elakiri.com කියන්නේ SLT එකේ customer care unit එක කියල.අඩාගෙන එනවා... පොඩි උන් වගේ customer care එකට කතා කරන්නේ නැතුව.



it's unlimited not 40GB . tell that too

මගේ 25 gb එක . පෙරේදා ස්ලෝව් වුනා 17gb වලින් .ඊයේ call කරලා report කරා . අද හදලා. දැන් ආය speed


මුන් හිතන්නේ elakiri.com කියන්නේ SLT එකේ customer care unit එක කියල.අඩාගෙන එනවා... පොඩි උන් වගේ customer care එකට කතා කරන්නේ නැතුව.
ඔව් ඔව්.. මේකේ කතා කලහම SLT එක බය වෙනවා කියල මාත් අහල තියනවාMcn mama meka methana damme anith unatath me welawe mehema unada kiyala dana ganna. nathuwa customer care eka gana danne nathiwa nemei. eka parata unta cl karanawata wada lesie ne mokada une kiyala balala katha karana eka.



ඔව්. මගෙත් 25 min වගේ ඉදල ස්ලෝ වුනා. Networx එකේ පෙන්නන්නේ 8Kbps.
One Country... One Voice.... One Kilobyte![]()
anika elakiri eke panditha harakma thamai limited ewath unlimited kara ganna widi thiyeddi loketama wada pennanna gihin anatha kara gaththeth.
anthimata untath na
apitath na![]()


