SLT SLOW

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    උදේ මන් Sherlock බාන්ට කියලා බැලුවා...පට්ට slow බන්...:angry:
    මන් බය වෙලා හිටියේ ඊයේ බාපු විදියට connection එක ලිමිට් කරලද කියලත්...
    දැන් නම් අවුලක් නැතුව වැඩ...:yes: