SLT Surprise Screen Shots

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,143
    5,462
    113
    මචං මාර සීන් එකක් වෙලා බන්. මගෙ standard data ටික එහෙමමයි. හරි බෝනස් ඩේට ටික ඉස්සෙල්ල යන්නෙ කියමුකො. තමත් බෝනස් ඩේට ටික ඊයෙ තිබ්බ ගානමයි. අඩු වෙලා නෑ එතනින් එහාට.

    b7GrrLv.png

    මේ තියෙන්නෙ usage meter එකේ ඊයෙ use කරපු ගාණ

    fT9tnPc.png

    අන්තිමට ඔක්කොම කෙල වෙලාම යයිද දන් නෑ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,073
    26,911
    113
    මචං මාර සීන් එකක් වෙලා බන්. මගෙ standard data ටික එහෙමමයි. හරි බෝනස් ඩේට ටික ඉස්සෙල්ල යන්නෙ කියමුකො. තමත් බෝනස් ඩේට ටික ඊයෙ තිබ්බ ගානමයි. අඩු වෙලා නෑ එතනින් එහාට.

    b7GrrLv.png

    මේ තියෙන්නෙ usage meter එකේ ඊයෙ use කරපු ගාණ

    fT9tnPc.png

    අන්තිමට ඔක්කොම කෙල වෙලාම යයිද දන් නෑ

    :yes::yes: same here
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචං මාර සීන් එකක් වෙලා බන්. මගෙ standard data ටික එහෙමමයි. හරි බෝනස් ඩේට ටික ඉස්සෙල්ල යන්නෙ කියමුකො. තමත් බෝනස් ඩේට ටික ඊයෙ තිබ්බ ගානමයි. අඩු වෙලා නෑ එතනින් එහාට.

    b7GrrLv.png

    මේ තියෙන්නෙ usage meter එකේ ඊයෙ use කරපු ගාණ

    fT9tnPc.png

    අන්තිමට ඔක්කොම කෙල වෙලාම යයිද දන් නෑ

    Ado mageth ehemai, usage meter update wenne nadda koheda. Hukola yaida danne na
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,617
    16,469
    113
    අන්තිමට ඔක්කොම කෙල වෙලාම යයිද දන් නෑ
    :no: passe kapenne naha. kapenawanm meter eke pennanwa. mam iye 3gb download kara. eka adu wela thibbe naha. ada use karpu tika withrak kapila thibba.

    eth parissamin use karanna.me mase download karanna hitapu awashama tika witharak ganna owage welawata. naththan kiyanna bahane karma wada karoth :P