මම 2009\06\03 ටෙලිෂොප් එකෙන් prolink modem එකක් ගත්ත. දවස් 5-6 කට කලින් මගෙ නෙට් කනෙක්ෂන් එක හිටපු ගමන් ඩිස්කනෙක්ට් වුනා..!
SLT උන්ට Complain කරල උන් ඇවිත් බැලුවම modem එකේ අවුලක්..වොරන්ටි තියන හින්ද මාරුකර ගන්න කියල කිවුව..
මමත් මේක උස්සගෙන ගියා ගත්තු ටෙලිෂොප් එකට..
උන් බාර ගත්ත. එයාල ඒවා ගන්නෙ සාලා එන්ටප්‍රයිසස් එකෙන් කියල ඒකෙ Repair section එකට මේක යැවුව..
දවස් 2 කින් සාලා එකෙන් මට කතාකරල කියනව.." සර් ගෙ මොඩෙම් එක අකුනකට පිච්චිලා තියෙන්නෙ..වොරන්ටි දෙන්න බෑ..අලුත් එකක් ගන්න කියල
මේක වෙච්ච වෙලාවෙ වැස්සකවත් මොනම අකුනක් වත් තිබුනෙ නෑ..මම වැස්ස, අකුනු වෙලාවක මේක පාවෙච්චි කලෙත් නෑ..
ඉතින් මම මේක උන්ට කිවුව.උන් කියනව ඒක වෙන්නම බෑලු
පස්සෙ මම ටෙලිෂොප් මැනේජර්ට මේක Complain කලා..එයත් පිලිගන්නව එදා වැස්සෙවත් නෑ කියල..ඒත් සාලා එකේ උන් කියන එක පිලිගන්න වෙනවලු....!
පස්සෙ මම මේක customer care එකට Complain කලා..
උන් සාලා එකේ ඉන්න සේරම උන්ගෙද කොහෙද ෆෝන් නම්බර් දුන්න කතාකරන්න කියල..ෂික් එකෙකුටවත් කරන්න පුලුවන් බම්බුවක් නෑ...සේරම හොරුද කොහෙද!!
කොහොම හරි SLT එකෙන් පිලිගන්නව අකුනක් ගැහුවෙ නෑ කියල..සාලා උන් කියනව අකුනු ගහල පිච්චුනා කියල..
මට අන්තිමේදි සල්ලි දීල ආපහු මොඩෙම් එකක් ගන්න උනා...
(රවුටරයක් ගත්ත..කඩේකින්..ටෙලිෂොප් පැත්තෙ ගියෙ නෑ)
ඔන්න SLT & Sala Enterprises ලගේ වැඩ
තොපිටත් හෙන පාත්වෙනව මේ කරන බලු වැඩ වලට!!!!!
![]()










උන්ට complain කරන්න ගියාම පිස්සු හැදෙනව. මොඩෙම් එක කිවුවම අහනව අර කලුපාට කොටුවද කියල!![]()



kiyanna epai ban maligawe biso kotuwa kiyala 
nodakin ban okun gena kiyala wedak naa.

mata nam kiyanna thiyenne teleshop eken badu ganna epa kiyala thamai..
akunu gahanne nathiwa unath modem/router pichchenawa.. ewa check karama pennanneth akunak weduna widiyata.. ehema wenne ekko TP line eke voltage wedi wena hinda.. nathnam power adaptor eke aulak hinda
ara ekkenek kiwwa wage parbhogika sewa adhkariye complain ekak daanna..

pal horu tikak inne 
nah.. hema thenama ehema na.. ona tharam hoda shops thiyenawa wishwasayak athuwa badu ganna puluwanada kohen gattath ochcharai !!pal horu tikak inne
![]()

macho COMTREND ganna ..... weak signals waladid hodata wada ......mama dan awurudu dekak withara .....hodata use karanawa thamameke white model eka maagawa thiyenne
![]()
machan ganna reddak ebay eken ganin ban, gna adui gedaratama genath dena anika unge balu wada na apu item eka wada naththam wena ekak resend karanawa, mama ebay use karanne dan3 years idan,

umba mae harala aran thiyena thread ekath 3 yrs paranai...![]()

uba kiuwamai dakke kollo