SLT unlimited වෙනස් කලා ඇනිටයිම් එකකට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    මලම ජරාවක් අන්ලිමිටඩ් නම්.. තනිකර බොරුවක් ජීබි 10 යි දෙන්නේ දවසට ... සුපිරි වැඩක් කරන්න . රෑට සෙට්වුනා..එම්බීපිස් 1 ට වෙනකන් අඩුවෙලා. ආයිනම් ගන්නෑ..ලොවෙත් 9000 කුත් ගෙව්වා මේකට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    early termination fee eka keeyada?
    දැන් 500 ක් ගෙවන්න ඔන වෙන එකකට මාරු වෙන්න මයේ හිතේ ..එතනිනුත් ගාන කපනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    දැන් 500 ක් ගෙවන්න ඔන වෙන එකකට මාරු වෙන්න මයේ හිතේ ..එතනිනුත් ගාන කපනවා
    naha ban wadi uba unlimited gattame eka 1 year use karanna ona.
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ane manda ban siri lankawe dialog 4g slt 4g airtel huttha okkoma slow wesige puthalata hena gahanna
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මලම ජරාවක් අන්ලිමිටඩ් නම්.. තනිකර බොරුවක් ජීබි 10 යි දෙන්නේ දවසට ... සුපිරි වැඩක් කරන්න . රෑට සෙට්වුනා..එම්බීපිස් 1 ට වෙනකන් අඩුවෙලා. ආයිනම් ගන්නෑ..ලොවෙත් 9000 කුත් ගෙව්වා මේකට
    ඉතිං 1TB පැකේජ් එක ගන්නකො
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,161
    4,927
    113
    banner2.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මාත් 20Mbps Unlimited එක තියෙන්නෙ, ඩේලි ලිමිට් නැති එක
    බැලුවම 600GB වගේ යන්නෙ, ඒක නිසා 1TB එකට මාරු වෙන්න බැලුවෙ
    1TB එකේ ස්පීඩ් එක වැඩි නිසා මීට වඩා ඩේටා යූසේජ් එක වැඩිවෙයි
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මාත් 20Mbps Unlimited එක තියෙන්නෙ, ඩේලි ලිමිට් නැති එක
    බැලුවම 600GB වගේ යන්නෙ, ඒක නිසා 1TB එකට මාරු වෙන්න බැලුවෙ
    1TB එකේ ස්පීඩ් එක වැඩි නිසා මීට වඩා ඩේටා යූසේජ් එක වැඩිවෙයි
    mata kela una. oka karanna epa speed onima neththam.

    mage kalin kohoma use kalath 600-800 tamai max giye bn. first month ekema mage 1000GB dawas 12 n iwarai.
    ekama usage eka. heavy download mokuth nehe.

    eeta passe 2Mbps walin ithuru dawas tika adde. total 1300 k wage usage ekak awa reset weddi.

    :sorry:
     
    • Wow
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මලම ජරාවක් අන්ලිමිටඩ් නම්.. තනිකර බොරුවක් ජීබි 10 යි දෙන්නේ දවසට ... සුපිරි වැඩක් කරන්න . රෑට සෙට්වුනා..එම්බීපිස් 1 ට වෙනකන් අඩුවෙලා. ආයිනම් ගන්නෑ..ලොවෙත් 9000 කුත් ගෙව්වා මේකට
    umba oya unlimited kiyala hithan dan thiyenne flash 10 eka..
    oka unta kiyala maru kara ganin 100mbps unlimited ekata..