Questions SLT 4G 2mbps Unlimited Package

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මගේ SLT 4G package එක මන් ලගදි 2mbps Unlimited පැකේජ් එකකට මාරු කලා. දවල්ට නම් හොදට වැඩ කරනවා. ඒත් හවස 6 ඉදන් 11p.m වගේ වෙනකන් පට්ටම ස්ලොව්. කලින් නොර්මල් 4G පැකේජ් එක තියෙනකොට ඒ වෙලාවට එහෙම විශේෂ ස්ලොව් ගතියක් තිබුනෙ නෑ. නෙට්ෆ්ලික්ස් උනත් 1080p without buffer හොදට වැඩ කලා.
    දවල්ට දැන් උනත් කිසි ප්‍රශ්ණයක් නෑ අන්ලිමිටඩ් පැකේජ් එකේ.නෙට්ෆ්ලික්ස් යූටියුබ් උනත් බෆර් නොවී 1080p වැඩ. හවස ටයිම් එකට 360p ත් බෆර් වෙනවා..

    මෙහෙම වෙනවද තව අයටත්??
    මේකට මොකද්ද විසදුම??
     
    • Like
    Reactions: kinkon

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    internet speed eka a welawata check karala balanna 2mbps walata wada adu nam complain ekak danna. ethakota fix karala dei
     
    • Like
    Reactions: Puzhi

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    slow kiyanne 2mbps walatath wada aduwenda enne?
    Ow machan. E welawata witharak speed eka adui.

    internet speed eka a welawata check karala balanna 2mbps walata wada adu nam complain ekak danna. ethakota fix karala dei
    Complain ekak demma thaama no response.
    ------ Post added on Jul 26, 2021 at 4:42 PM

    mokadda router eka ?
    Huawei B310s model
    ------ Post added on Jul 26, 2021 at 4:43 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,064
    113
    Harine ban ape rate ISP la kawadaawath SLA eka denne na api at any circumstances minimum me speed eka maintain karanawa kiyala. Ekane meka asiklanthe kiyanne. Balapan kohewath ehema kiyala thiyeda kiyala ube agreement eke un 2Mbps ensure karanawa kiyala thiyeda kiyala. 🤣
     
    • Like
    Reactions: Puzhi