SLT UNLIMITED HOME EKATA SWITCH UNA 5900/-

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,120
    -10,856
    113
    🤍
    678281332_1258257259792593_3184942549563593174_n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,704
    1
    16,822
    113
    කලින් පැකෙජ් එකත් එක්ක ඇඩොන් එහෙම තිබ්බා නම්, ඊලග බිල් එක ගැන පොඩ්ඩක් ඇහගහන් ඉන්න,
    උන්ගෙ සිස්ටම් එකෙන් ඇඩොන් අයින් වෙන්නෙ නැ.
    ඔය unlimited package එකට ඇඩොන් සපොර්ට් ඇත්තෙත් නැ, ඒ උනාට බිලට එකතු වෙලා එනවා ලස්සනට..