SLT Unlimited

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ page එකේ තියනවා මචන් උඹට ඕනකරන ඔක්කොම විස්තර..... හැබැයි Home පැකේජ් එකේ විස්තර නම් නෑ වගේ...

    http://slt.lk/broadband/index.html
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දෑන් Homeපෑකේජ් එක දෙන්නේ නෑ ඒ වෙනුවට තමයි 18GB පෑකේජ් දෙන්නේ
    අපේ ගෙදර තියෙන්නේ ඔය Webmate කියන 18GB එක
    ඒකෙ ලිමිටි එක පෑන්නට පස්සේ 64Kbps වෙනකන් Speed එක අඩු කරනව
    වෑඩු විස්තර ඕනෙනම් පී.එම් පාරක් දාපන්
    :) :) :) :) :) :) :) :) :)
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    machan mamath eye slt call kala.18gb pakage ekak thiyamawa kiuwa.monthly renatal 1490/= kiuwa.meka use karana kauruhari innawada?speed kohomada?film download ehema?