SLT Upload Data දවල්ටත් නයිට් ටයිම් එකෙන් ද අඩු වෙන්නේ?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    සිංහලු,
    SLT Fibre connection එකකින් upload කරද්දී upload data count වෙන්නේ night time data වලින් කියලා රාවයක් යනවා. meka attac da?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිංහලු,
    SLT Fibre connection එකකින් upload කරද්දී upload data count වෙන්නේ night time data වලින් කියලා රාවයක් යනවා. meka attac da?
    Upload යන්නෙ night data. රාව කතා නෑ. Customer care ඇහුවම කියනවා.
    උන් ඕකට night කියලා නෙමෙයි කියන්නෙ. Free data
     
    • Love
    Reactions: KrishanL89