SLT Usage Extension

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් SLT එකේ offpeak, avg data usage එක වගේ දේවල් ලේසියෙන්ම බලාගන්න පුළුවන් වෙන්න පොඩි extension එකක් හැදුවා.
    කැමති අය දාගන්න..

    Firefox Extension: https://addons.mozilla.org/en-US/firefox/addon/lk-slt-usage-unofficial
    Opera Extension: https://addons.opera.com/en/extensions/details/lk-slt-usage-unofficial

    Chrome එකට නම් Extension එක දාගන්න වෙන්නේ zip file එක install කරලා.
    එහෙම නැත්නම් Tampermonkey වගේ Userscript manager එකක් හරහා script එක install කරගන්න පුළුවන්.

    Script: https://raw.githubusercontent.com/d...ter/LK-SLT-Usage/Project/LK-SLT-Usage.user.js

    Tampermonkey: Google Chrome, Firefox, Opera, Microsoft Edge, Safari





    කැමති අය source code එක අරගෙන තමන් කැමති විදියට හදාගන්න.
    Extension: https://github.com/dimuththarindu/LK-SLT-Usage
    Script: https://github.com/dimuththarindu/UserScripts/tree/master/LK-SLT-Usage
     
    Last edited by a moderator:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔