SLT Usage meter : BrowserApp for Chrome and FF

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    433512-64.png

    SLT Usage Meter.

    1x-37YL6QlKqsWLXQAoTliEuQ1HtgO3LPZuv7TvUOGjcEltpZbTmPSbl4UdRAr_bpMfVINTdtg=s640-h400-e365-rw
    This extension allows you to check your SLT broadband usage.

    If you are a Sri Lankan SLT Broadband user, you normally log into their website to check your monthly usage. This small extension allows you to check the usage just by clicking a button.
    The best part is you only need to give your User Id.
    Enjoy!



    Chrome
    https://chrome.google.com/webstore/detail/slt-usage-meter/hofjanlkemfjdabokampgoehhfifbbjc

    Firefox
    https://addons.mozilla.org/en-US/firefox/addon/slt-usage-meter/
     
    Last edited:

    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    App එක දාපු වෙලාවේ ඉදන් නෙද Calculate කරන්න ගන්නේ ?:confused: Username එක දෙන එකේ වැදගත් කම මොකක්ද ?:confused:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අම්මටසිරි ෆට්ටයි නේ..... :rolleyes:
    ආයිත් ඉතින් සයිට් එක අස්සෙ බඩ ගාන්න ඕනි වෙන එකක් නෑ..... :yes:
    තෑන්ක් හොදේ...... :love:
    රේප් කරෝ..... :rofl:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    App එක දාපු වෙලාවේ ඉදන් නෙද Calculate කරන්න ගන්නේ ?:confused: Username එක දෙන එකේ වැදගත් කම මොකක්ද ?:confused:

    නෑ බන් දෑනට යූස් කරල තියෙන ගානෙ ඉදල පෙන්නනෙ.... :P

    Ex:- උබ දෑනට 18GB use කරා කියමුකො
    එතන පෙන්නනෙ 18***.00 MB කියල :dull:

    User ID එකෙන් තමයි උබගෙ යූසේජ් එක අදුරගන්නෙ... :cool: