මචං මම SLT Usage Meter එකේ Register වෙන්න හදන්නෙ.. SLT 4G එකක් තියෙන්නෙ...
ඒකෙ Broadband Username සහ Broadband Password එකට මොකක්ද බන් දාන්නෙ?
ඒකෙ Broadband Username සහ Broadband Password එකට මොකක්ද බන් දාන්නෙ?

උබ කැමති එකක් දාපන් මචන්. එහෙම රෙජිස්ටර් වෙච්චි මොකක් හරි අවුලක් එනවද?

මචං මම SLT Usage Meter එකේ Register වෙන්න හදන්නෙ.. SLT 4G එකක් තියෙන්නෙ...
ඒකෙ Broadband Username සහ Broadband Password එකට මොකක්ද බන් දාන්නෙ?![]()
https://www.internetvas.slt.lk/SLTVasPortal-war/register/register.jsp
meka poddak balapanko machan.. balala kiyapan.... mata oya kiyana username password mokuth hambune nehene![]()

Router eke gahala athi bn...

හම්බුනේ නැත්නම් 1212 කතා කරලා ඇහුවොත් හොදයිනේද?
උබ දැන් කනෙක්ට් වෙලා ඉන්නේ ඒ කනෙක්ශන් එකෙන්ද? නැත්නම් වෙන එකකින්ද?![]()
un meeting ekaka lu. passe mata aye gannam lu

මචං මම SLT Usage Meter එකේ Register වෙන්න හදන්නෙ.. SLT 4G එකක් තියෙන්නෙ...
ඒකෙ Broadband Username සහ Broadband Password එකට මොකක්ද බන් දාන්නෙ?![]()