SLT Usage Meter

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    SLT Technical Dept කතා කළා බන් උන් කියනවා 1212 කතා කරන්න කියල කියලා එතනින් දැනට තියෙන එකවුන්ට් එක ඩිලීට් කරයි ඊට පස්සේ අයෙත් එකක් හදාගන්න කියලා.. ඉතින් 1212 කතාකරා උන් කියනවා උන්ට එහෙම ඩිලීට් කරන්න බෑ SLT Technical Dept එකට කියන්න කියලා.. බලපන්කෝ ඉතින් මුන් එක්ක කරන්න බැනේ...:angry::angry:
    Hodata Amathapan Okunta Kan Deke Agili Gahaganna... :D
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    යාළුවා;16113710 said:
    බල්ලො SLT එකට ගිහිල්ලනෙ බන්. එකයි සීන් එක :rofl:
    :yes::dull:
    අපිට නම් ඔය අවුල නෑ..
    9 Home 04-JAN-14 06:52:42 11:47:11 up(40,340.24) down(655) 4:54:29
    Uba parana package eke da ?
    උබ එන්ට්‍රි පැක් එකට ගෙවලා අන්ලිමිටඩ් ගන්න එකෙක්ද:rofl:
    Eketh limit ekak thiyenawa ban...Rs 3500 threshold eken passe 64kbps.:dull:
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,520
    900
    113
    Mawanella Town
    oka reg weddi oka enawa mokkada awula ?? man neme friend ge new acc hadanakota
    mokkada karanna ona ???

    WelcometoSLTBroadbandValueAddedServices_zps2cb22f5f.png
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,520
    900
    113
    Mawanella Town
    යාළුවා;16150070 said:
    daapu info wala scrnsht ekak nadda? :dull: ekko daapu info wala awulak. :dull: nattan supurudu lesa slt awulak :D

    information aka nam hariyata damme me Broadband Username nam utwxxxxxxx@sltbb denna ona neda ??? Mobile Number (+94) nam 71xxxxxxx denna ona neda hari da ??? :rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Untitled.jpg



    usage meter එක පෙන්නනේ නැහැ නේ
    මෙන්න මේ කෙහෙල් මලනේ එන්නේ
    මෙතනින් කොහාටවත් යන්නත් බැහැ නේ :oo::oo::oo: