පරණ මීටරේ දැන් වැඩ නැත.
බිලේ ගහල එවයිද කියල දන්නෙත් නෑ අලුත් එක හදාගන්න විදිය.
හෙන ගහන්න වගේ වෙනස් කළාම හොයාගන්නෙ කොහොමද යකෝ දන්නැති මනුස්සයෙක්.
කලින් මේක කව්රු හරි කියල දුන්නද දන්නෙ නෑ. නොදන්න අයත් ඇති කියල හිතල දාන්නෙ.
ඉන්න ඕනෙ. මට හම්බෙලා තියෙනවා අනන්තවත් යූසේජ් මීටරයක් තියෙනවා කියලවත් දන්නැති උන්.

තව යූසර් නේම් පාස්වර්ඩ් ගැන කුමන කතාද? 
ඇස් ඇල් ටී වාසියන්ගේ දස්සකම තමා.
. ආවා රවුටර් එක හයි කළා. uid, pw දාල කන්ෆිග් කළා. ටෙස්ට් කළා. uid, pw රහසිගත ලෙස දාපු ලෙටර් එක දුන්න ගියා. අපේ අයියල අර ලෙටර් එක ලොකර් එකේ දාල ඉබ්බො 20ක් විතර දාල අරන් තිබ්බ
ඔච්චරයි.
අලුත් SLT Usage Meter එක සාදාගන්නේ කෙසේද?
පියවර දහයේ වට්ටෝරුව
පළමු පියවර - http://www.slt.lk/broadband/usage-meter
ඔය දුන්න ලින්ක් එකට යන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකකට එනවා. යට බලපිය.
මගෙ තියෙන්නෙ Web Family Pack එකක්. ඒක නිසා මෙතැන් සිට ගමන් මාර්ගය Web Family Pack එක හරහා වන බව කරුණාවෙන් සකලන්න.
දෙවන පියවර - උඩ බලාපිය. ඔය තියෙන ලිස්ට් දෙකෙන් තමන්ගෙ පැකේජ් එක අඳුරගෙන Login කියන බටොන් එක කික් කරන්න. I mean Click
එහෙම කොලාම මෙන්න මෙහෙම එකක් එනවා.
යට බලාපිය.
තුන් වන පියවර - ඕකෙ ලක්සනට තැඹිලි පාට කොරපු ලින්ක් එකක් තියෙනවා Register Now කියල. ඒක උඩ කොටන්න. I mean ඔබන්න.
උඩ තිබ්බෙ. උඩ බලාපිය.
සතර වන පියවර - දැන් ඕව පුරෝපන්. ඔයාගෙ ඊ මේල් එකයි. ඒ කිව්වෙ ඉංගිරීසියෙන් විද්‍යුත් ලිපිනය කියන එක.
යට බලපන් බන්
ස්කීන් සොට් එක ඇති.
පෝන් නම්බර් එක. ඊට පස්සෙ ඔයාට ඇස් ඇල් ටී එකෙන් දුන්න යූසර් නේම් එක. ඒත් එක්කම දුන්න පාස්වර්ඩ් එක. වෙනස් කළානම් ඒක.
ඊට පස්සෙ පෝටල් පාස්වර්ඩ් කියන්නෙ. තොපි යූසේජ් මීටර් එකට ලොග් වෙන පාස්වර්ඩ් එක.
දැන් ඉස්සර වගේ රවුටර් එකෙන් ලොග් වෙන පාස්වර්ඩ් එකෙන් නෙමේ යූසේජ් මීටර් එකට ලොග් වෙන්න ඕනෙ. ඒ කිව්වෙ අර ඇස් ඇල් ටී එකෙන් දුන්න යූසර් නේම් එක, ඒත් එක්කම දුන්න පාස්වර්ඩ් එක අන්න ඒක නෙමේ. ඒකට වෙනම පාස්වර්ඩ් එකක් තියෙනවා.
ඒ පාස්වර්ඩ් එක අකුරු සහ ඉලක්කම් කලවම් වෙච්ච 8-15 අතර වෙන්න ඕනෙ.
කැපිටල් සහ සිම්පල් අකුරු තියෙන්න ඕනෙ.
මැටි මෝල්ලු වගේ ඇස් ඇල් ටී එකෙන් දුන්න පාස්වර්ඩ් එකම ඒකට දාන්න එපා. එහෙම කරලා තියෙන්නෙ වෙන එකක් දාපියව් කියල කියන්නත් එක්කනෙ. උන් පව් නිසා වෙන එකක් දාන්න හොඳේ
මට ඇස් ඇල් ටී එකේ ජී එම් අන්කල් කිව්වෙ කීලොග්ර්ස් වලට අහු නොවෙන්නලු ඒම කළේ.
වැඩේ කියන්නෙ අපේ අයියල කීලොගර්ස් දාගන දඟලන්නෙ නෑනෙ.
අයි පී ස්කෑන් කරලා. රවුටර් වලට ඩිෆෝල්ට් uid, pw වලින් ලොග් වෙලා ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙලානෙ හොයාගන්නෙ. මම එයාට එහෙම කිව්වම ඇහුව ඒ මොකද්ද බොල ඒ හරුපෙ කියල 

ජී එම් කිව්වෙ ගේට් කීපර් හොඳේ
මම ඔය කිව්ව ඒවා කිසිදෙයක් අත්හදා බලලත් නෑ දන්නෙත් නෑ. මට යාලුවෙක් කිව්වෙ.
දැන් ඔය විස්තර හරි නං Register කික් කරන්න. හරි නං මෙහෙම මැසේජ් එකක් එයි. යට බලාපිය.
පස්වන පියවර - ඊට පස්සෙ ඊ මේල් එකට ගොහින් කන්ෆර්මේෂන් ලින්ක් එක උඩ කොටන්න. ඔබන්න. ඔබන්න
ආවෙ නැත්තන් ආයෙ බැක් ගිහින් වැරදි හදල රෙජිස්ටර් කරන්න.
ලින්ක් එක කන්ෆර්ම් කළාම පුතාල ඒක කන්ෆර්ම් වෙනවා.
එහෙම උනාම ආය පළමු සහ දෙවන පියවරට යන්න.
යට බලාපිය
ගියානෙ. I Mean පියවර දෙකට.
සයවන පියවර - දැන් ඔය පොර්ටල් යූසර්නේම් එකට ඔයාලට ඇස් ඇල් ටී එකෙන් දුන්න යූසර් නේම් එක දාන්න. @sltbb/ @sltadsl කියන කෑල්ල ඕනෙ නෑ.
ඊට පස්සෙ අර පෝටල් පාස්වර්ඩ් එකක් දුන්නෙ වෙනම. අන්න ඒක දාගන්න.
දාල ලොග් වෙන්න. එතකොට මේ වගේ ජිගිල්මිට් එකක් පතිත වෙයි තිරයට
සත්වන පියවර - දැන් ඕක බුක් මාක් පාරක් දාගෙන මාසෙ බාගයක් ගියායින් පස්සෙ බල බල ඉන්න තියෙන්නෙ බයිස් කෝප්පයක් වගේ.
අටවන පියවර - බාපන්. ඊට කලින් මීටරේ බලපන්.
නමවන පියවර - බාල ඉවර වෙලා මීටරේ බලපන් ආයෙ.
දස වන පියවර - කෙල වෙලා නං අඬපන්. නැත්තන් සල්ලි තියෙනවනන් ඔන්ලයින්ම එක්ස්ට්‍රා ජී බී දාගනින්.
වැඩිය ටියුටෝරියල් දාන්න දන්නෙ නෑ වැරදීම් තියෙනවනන් පාදං මී කියන්න
මේ දාපු පළවෙනි එක ජීවිතේටම 
ගහපු පලවෙනි එක. උස්සන්න සුදුසු නං අහල උස්සපල්ලා. නැත්තන් උස්සපු එකාව උස්සනවා උස්සපු සුදු වෑන් එකක් දාල. සිරා කිව්වෙ හරිය.

බිලේ ගහල එවයිද කියල දන්නෙත් නෑ අලුත් එක හදාගන්න විදිය.
හෙන ගහන්න වගේ වෙනස් කළාම හොයාගන්නෙ කොහොමද යකෝ දන්නැති මනුස්සයෙක්.
කලින් මේක කව්රු හරි කියල දුන්නද දන්නෙ නෑ. නොදන්න අයත් ඇති කියල හිතල දාන්නෙ.
ඉන්න ඕනෙ. මට හම්බෙලා තියෙනවා අනන්තවත් යූසේජ් මීටරයක් තියෙනවා කියලවත් දන්නැති උන්.

තව යූසර් නේම් පාස්වර්ඩ් ගැන කුමන කතාද? 
ඇස් ඇල් ටී වාසියන්ගේ දස්සකම තමා.
. ආවා රවුටර් එක හයි කළා. uid, pw දාල කන්ෆිග් කළා. ටෙස්ට් කළා. uid, pw රහසිගත ලෙස දාපු ලෙටර් එක දුන්න ගියා. අපේ අයියල අර ලෙටර් එක ලොකර් එකේ දාල ඉබ්බො 20ක් විතර දාල අරන් තිබ්බ
ඔච්චරයි.
අලුත් SLT Usage Meter එක සාදාගන්නේ කෙසේද?
පියවර දහයේ වට්ටෝරුව

පළමු පියවර - http://www.slt.lk/broadband/usage-meter
ඔය දුන්න ලින්ක් එකට යන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකකට එනවා. යට බලපිය.
මගෙ තියෙන්නෙ Web Family Pack එකක්. ඒක නිසා මෙතැන් සිට ගමන් මාර්ගය Web Family Pack එක හරහා වන බව කරුණාවෙන් සකලන්න.

දෙවන පියවර - උඩ බලාපිය. ඔය තියෙන ලිස්ට් දෙකෙන් තමන්ගෙ පැකේජ් එක අඳුරගෙන Login කියන බටොන් එක කික් කරන්න. I mean Click

එහෙම කොලාම මෙන්න මෙහෙම එකක් එනවා.
යට බලාපිය.
තුන් වන පියවර - ඕකෙ ලක්සනට තැඹිලි පාට කොරපු ලින්ක් එකක් තියෙනවා Register Now කියල. ඒක උඩ කොටන්න. I mean ඔබන්න.

උඩ තිබ්බෙ. උඩ බලාපිය.

සතර වන පියවර - දැන් ඕව පුරෝපන්. ඔයාගෙ ඊ මේල් එකයි. ඒ කිව්වෙ ඉංගිරීසියෙන් විද්‍යුත් ලිපිනය කියන එක.

යට බලපන් බන්
ස්කීන් සොට් එක ඇති.පෝන් නම්බර් එක. ඊට පස්සෙ ඔයාට ඇස් ඇල් ටී එකෙන් දුන්න යූසර් නේම් එක. ඒත් එක්කම දුන්න පාස්වර්ඩ් එක. වෙනස් කළානම් ඒක.
ඊට පස්සෙ පෝටල් පාස්වර්ඩ් කියන්නෙ. තොපි යූසේජ් මීටර් එකට ලොග් වෙන පාස්වර්ඩ් එක.
දැන් ඉස්සර වගේ රවුටර් එකෙන් ලොග් වෙන පාස්වර්ඩ් එකෙන් නෙමේ යූසේජ් මීටර් එකට ලොග් වෙන්න ඕනෙ. ඒ කිව්වෙ අර ඇස් ඇල් ටී එකෙන් දුන්න යූසර් නේම් එක, ඒත් එක්කම දුන්න පාස්වර්ඩ් එක අන්න ඒක නෙමේ. ඒකට වෙනම පාස්වර්ඩ් එකක් තියෙනවා.
ඒ පාස්වර්ඩ් එක අකුරු සහ ඉලක්කම් කලවම් වෙච්ච 8-15 අතර වෙන්න ඕනෙ.
කැපිටල් සහ සිම්පල් අකුරු තියෙන්න ඕනෙ.
මැටි මෝල්ලු වගේ ඇස් ඇල් ටී එකෙන් දුන්න පාස්වර්ඩ් එකම ඒකට දාන්න එපා. එහෙම කරලා තියෙන්නෙ වෙන එකක් දාපියව් කියල කියන්නත් එක්කනෙ. උන් පව් නිසා වෙන එකක් දාන්න හොඳේ
මට ඇස් ඇල් ටී එකේ ජී එම් අන්කල් කිව්වෙ කීලොග්ර්ස් වලට අහු නොවෙන්නලු ඒම කළේ.
වැඩේ කියන්නෙ අපේ අයියල කීලොගර්ස් දාගන දඟලන්නෙ නෑනෙ.
අයි පී ස්කෑන් කරලා. රවුටර් වලට ඩිෆෝල්ට් uid, pw වලින් ලොග් වෙලා ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙලානෙ හොයාගන්නෙ. මම එයාට එහෙම කිව්වම ඇහුව ඒ මොකද්ද බොල ඒ හරුපෙ කියල 

ජී එම් කිව්වෙ ගේට් කීපර් හොඳේ

මම ඔය කිව්ව ඒවා කිසිදෙයක් අත්හදා බලලත් නෑ දන්නෙත් නෑ. මට යාලුවෙක් කිව්වෙ.

දැන් ඔය විස්තර හරි නං Register කික් කරන්න. හරි නං මෙහෙම මැසේජ් එකක් එයි. යට බලාපිය.
පස්වන පියවර - ඊට පස්සෙ ඊ මේල් එකට ගොහින් කන්ෆර්මේෂන් ලින්ක් එක උඩ කොටන්න. ඔබන්න. ඔබන්න

ආවෙ නැත්තන් ආයෙ බැක් ගිහින් වැරදි හදල රෙජිස්ටර් කරන්න.
ලින්ක් එක කන්ෆර්ම් කළාම පුතාල ඒක කන්ෆර්ම් වෙනවා.

එහෙම උනාම ආය පළමු සහ දෙවන පියවරට යන්න.
යට බලාපිය
ගියානෙ. I Mean පියවර දෙකට.
සයවන පියවර - දැන් ඔය පොර්ටල් යූසර්නේම් එකට ඔයාලට ඇස් ඇල් ටී එකෙන් දුන්න යූසර් නේම් එක දාන්න. @sltbb/ @sltadsl කියන කෑල්ල ඕනෙ නෑ.

ඊට පස්සෙ අර පෝටල් පාස්වර්ඩ් එකක් දුන්නෙ වෙනම. අන්න ඒක දාගන්න.
දාල ලොග් වෙන්න. එතකොට මේ වගේ ජිගිල්මිට් එකක් පතිත වෙයි තිරයට
සත්වන පියවර - දැන් ඕක බුක් මාක් පාරක් දාගෙන මාසෙ බාගයක් ගියායින් පස්සෙ බල බල ඉන්න තියෙන්නෙ බයිස් කෝප්පයක් වගේ.

අටවන පියවර - බාපන්. ඊට කලින් මීටරේ බලපන්.
නමවන පියවර - බාල ඉවර වෙලා මීටරේ බලපන් ආයෙ.
දස වන පියවර - කෙල වෙලා නං අඬපන්. නැත්තන් සල්ලි තියෙනවනන් ඔන්ලයින්ම එක්ස්ට්‍රා ජී බී දාගනින්.
වැඩිය ටියුටෝරියල් දාන්න දන්නෙ නෑ වැරදීම් තියෙනවනන් පාදං මී කියන්න
මේ දාපු පළවෙනි එක ජීවිතේටම 
ගහපු පලවෙනි එක. උස්සන්න සුදුසු නං අහල උස්සපල්ලා. නැත්තන් උස්සපු එකාව උස්සනවා උස්සපු සුදු වෑන් එකක් දාල. සිරා කිව්වෙ හරිය.

"gmail.com" wenuwata "google.com" kiyala type una....