SLT Usage Meter

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඔන්න අයෙ SLT කාරයෝ daily usage meter එක දල, හැබැයි දවස් 5ක ඒවා ව්තරයි පෙන්නන්නේ :sorry::rolleyes:

    SLT.jpg
     
    • Like
    Reactions: ruchira55

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    Maseka ewa pennuwoth hora mattu wena nisa mehema karanne
    mun aniwa 2GB withara short ekak thiyagen yanne hema user kenektama
    hebei ithin Dialog ekata wediya nam hodai
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Maseka ewa pennuwoth hora mattu wena nisa mehema karanne
    mun aniwa 2GB withara short ekak thiyagen yanne hema user kenektama
    hebei ithin Dialog ekata wediya nam hodai
    මගෙනම් මචන් ටිකක් ඉතිරි වෙනවා ඒ හින්ද මට වැඩිය මීටර් නැ
    මම හිතන්නේ මුන්ගේ මොකක් හරි හොරයක් තියනව නැත්තම් මෙහෙම කරන්ම්ඩ හේතුවක් නැ නේ
    මුන්ට විලි ලැජ්ජාහ කියල එකක් නැද්ද දන් නැ මේ වගේ 2.50 වැඩ කරන්ඩ
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Maseka ewa pennuwoth hora mattu wena nisa mehema karanne
    mun aniwa 2GB withara short ekak thiyagen yanne hema user kenektama
    hebei ithin Dialog ekata wediya nam hodai

    okkamalla ekai ban.. hebi uba kiwwa wage dialog ekata wada slt karayo hodai..
    hama welawema usage meter eka diha bala bala wada karanne..
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මගෙනම් මචන් ටිකක් ඉතිරි වෙනවා ඒ හින්ද මට වැඩිය මීටර් නැ
    මම හිතන්නේ මුන්ගේ මොකක් හරි හොරයක් තියනව නැත්තම් මෙහෙම කරන්ම්ඩ හේතුවක් නැ නේ
    මුන්ට විලි ලැජ්ජාහ කියල එකක් නැද්ද දන් නැ මේ වගේ 2.50 වැඩ කරන්ඩ

    ekko unata tibbe daily usage eka danne natuwa inna.. ahema una nan case ekak nah.. munma eka add karala remove kara.. man dawasak katha karlath ahuwa ai eka feature remove kara kiyala..
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    mokak hari horayak thiyenava kiyalanam matath therenava data dismiss veddinam :D
    eth bn davas 5ta dala thiyenne performance issues hindada danna bn

    performance issue එකක් කියල නම් හිතන්න අමාරුයි බන්
    මගේ INVALID CREDENTIAL එර එක අාව ලොග් වෙන්න යද්දි සතියක් විතර ගිහින් හදාගත්තෙ
    මට වෙලාවක් තිබුන‍ෙ නැති නිසා වැඩේ කියන්න‍ෙ නයිට් ඩේට වලින් මග‍ේ දවස් හතට 7ජීබි අඩු වෙලා
    මම ආයි අරගනෙ ඇහුව ටෙක්නිකල් ඉෂූ එකක් කියල ආයි ඩේට ටික දාල
    ඔහ‍ොම කී දෙනෙක්ට කරනව ඇත්ද

    මගෙනම් මචන් ටිකක් ඉතිරි වෙනවා ඒ හින්ද මට වැඩිය මීටර් නැ
    මම හිතන්නේ මුන්ගේ මොකක් හරි හොරයක් තියනව නැත්තම් මෙහෙම කරන්ම්ඩ හේතුවක් නැ නේ
    මුන්ට විලි ලැජ්ජාහ කියල එකක් නැද්ද දන් නැ මේ වගේ 2.50 වැඩ කරන්ඩ

    මම නම් හිතන්න‍ෙ නෑ ටෙලිකා‍ෙම් එකට ඔච්චර හිගමනයක් තියනව කියල
    මෙතන ප්‍රශ්න‍ෙ තියෙන්න වැඩ කරන එවුන්ග‍ෙ දැනුම‍ෙ ගැටලුවක් මට පේන්නෙ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hora ahuwena hinda da danne nah ban :rofl:

    performance issue එකක් කියල නම් හිතන්න අමාරුයි බන්
    මගේ INVALID CREDENTIAL එර එක අාව ලොග් වෙන්න යද්දි සතියක් විතර ගිහින් හදාගත්තෙ
    මට වෙලාවක් තිබුන‍ෙ නැති නිසා වැඩේ කියන්න‍ෙ නයිට් ඩේට වලින් මග‍ේ දවස් හතට 7ජීබි අඩු වෙලා
    මම ආයි අරගනෙ ඇහුව ටෙක්නිකල් ඉෂූ එකක් කියල ආයි ඩේට ටික දාල
    ඔහ‍ොම කී දෙනෙක්ට කරනව ඇත්ද

    math dakka kiriye kipa denek ohoma kiyala thiyenava data adu venava kiyala.
    mageth mase anthima veddi eka parata adu venava bn,mata eka thama hariyatama hoyaganna bari una bn.
    issara vena unge usernames & pass gahala log venna puluvan siddiyak thibba bn,thavamath ehema log venavada danne na bn.ehema unoth uba log une nathath aru log unoth data tikata badu bn.uba password eka change karala balahan me mase venasak thiyenavada kiyala