ෆයිබර් කනෙක්ෂන් එක ගත්තම ආයි අලුතින් අකවුන්ට් එකක් හදන්න වෙනවා. ඒක අපිට හදන්න බෑ. යූසර් නේම් එක එහෙම අපිට කැමති එකක් දෙන්න බෑ. 94 දාලා නම්බර් එක දෙන්න වෙන්නේ. මුලින්ම එයාලා අපිට ඩීෆෝල්ට් පාස්වර්ඩ් එකක් දෙනවා. ඒක නම් වෙනස් කරගන්න පුලුවන්. 1212 කෝල් කරලා එකවුන්ට් එකක් හදාගන්න.