SLT Usage

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:confused: බ්ලැක්ලිස්ට් කරන්නෙ නෑ මචන්.. :eek: අත්දැකීමෙන් කියන්නෙ. :oo: පරණ කනෙක්ෂන් එකක් ද? :sorry: අලුත් ඒවගෙ නම් සීමාව ඉක්මවුනාට පස්සෙ ස්පීඩ් එක අඩු කරනව. :confused: පරණ ඒවගෙ නම් එහෙම එකක් නෑ දැන් නේද? මගෙ එකේ එහෙම අවුලක් නෑ මචන්. :)
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :confused: බ්ලැක්ලිස්ට් කරන්නෙ නෑ මචන්.. :eek: අත්දැකීමෙන් කියන්නෙ. :oo: පරණ කනෙක්ෂන් එකක් ද? :sorry: අලුත් ඒවගෙ නම් සීමාව ඉක්මවුනාට පස්සෙ ස්පීඩ් එක අඩු කරනව. :confused: පරණ ඒවගෙ නම් එහෙම එකක් නෑ දැන් නේද? මගෙ එකේ එහෙම අවුලක් නෑ මචන්. :)

    hmm sira kathawa..mageth thama blacklist karala na..parana connection ne..
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    :confused: බ්ලැක්ලිස්ට් කරන්නෙ නෑ මචන්.. :eek: අත්දැකීමෙන් කියන්නෙ. :oo: පරණ කනෙක්ෂන් එකක් ද? :sorry: අලුත් ඒවගෙ නම් සීමාව ඉක්මවුනාට පස්සෙ ස්පීඩ් එක අඩු කරනව. :confused: පරණ ඒවගෙ නම් එහෙම එකක් නෑ දැන් නේද? මගෙ එකේ එහෙම අවුලක් නෑ මචන්. :)

    machan kochara parana wenna oneada ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ නම් 512 සම්න්‍ය විදියට ගත්තොත් 40-60 අතර වගෙ ෆිල්ම්ස් රිලිස් වෙන විදිය අනුව තම්යි එක තීරනෙ වෙන්නෙ:P
    මට නම් කිසි අවුලක් උනෙ නැ හැමොටම වගෙ කලින් නම් ස්ලොව් වෙලා තිබුනා වෙන අවුලක් නැපරන එකක් තියෙන්නෙ
    :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan kochara parana wenna oneada ?

    :) ඒක මචන් දැන් දෙන කනෙක්ෂන් වල නම් ලිමිට් එක කියලමයි දෙන්නෙ. :nerd: මට මතක හැටියට මැයි මාසෙ වෙන්න ඕන ඔය ලිමිටඩ් කලේ ඔෆීෂියල් විදියට. :dull: මම හිතන්නෙ මැයි වලින් පස්සෙ ගත්ත unlimited කනෙක්ෂන් නම් ලිමිටඩ් ඒව. :dull: ඒවගෙ ස්පීඩ් එක ඩ්‍රොප් වෙනව, ඩේට බන්ඩල් එකෙන් පස්සෙත් ඒ ඩ්‍රොප් වුන ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් දිගටම. :) සීමාවක් නෑ, ඒත් ස්පීඩ් එක අඩු කරනව.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    hmm sira kathawa..mageth thama blacklist karala na..parana connection ne..

    11.gif
    11.gif
    :yes:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    mama adsl gatte 2009 di. march wala 40GB n April wala 42GB use kala kiyala mage speed eka reduce kala May maase. 17 days yanakan net yannama ba wage, henama slow. mama slt 1ta call karala baluwa. un kiwwa 8-10GB tamai maximum usage 1 kiyala