බ්ලැක්ලිස්ට් කරන්නෙ නෑ මචන්..
අත්දැකීමෙන් කියන්නෙ.
පරණ කනෙක්ෂන් එකක් ද?
අලුත් ඒවගෙ නම් සීමාව ඉක්මවුනාට පස්සෙ ස්පීඩ් එක අඩු කරනව.
පරණ ඒවගෙ නම් එහෙම එකක් නෑ දැන් නේද? මගෙ එකේ එහෙම අවුලක් නෑ මචන්. 
බ්ලැක්ලිස්ට් කරන්නෙ නෑ මචන්..
අත්දැකීමෙන් කියන්නෙ.
පරණ කනෙක්ෂන් එකක් ද?
අලුත් ඒවගෙ නම් සීමාව ඉක්මවුනාට පස්සෙ ස්පීඩ් එක අඩු කරනව.
පරණ ඒවගෙ නම් එහෙම එකක් නෑ දැන් නේද? මගෙ එකේ එහෙම අවුලක් නෑ මචන්.
![]()
බ්ලැක්ලිස්ට් කරන්නෙ නෑ මචන්..
අත්දැකීමෙන් කියන්නෙ.
පරණ කනෙක්ෂන් එකක් ද?
අලුත් ඒවගෙ නම් සීමාව ඉක්මවුනාට පස්සෙ ස්පීඩ් එක අඩු කරනව.
පරණ ඒවගෙ නම් එහෙම එකක් නෑ දැන් නේද? මගෙ එකේ එහෙම අවුලක් නෑ මචන්.
![]()

machan kochara parana wenna oneada ?
ඒක මචන් දැන් දෙන කනෙක්ෂන් වල නම් ලිමිට් එක කියලමයි දෙන්නෙ.
මට මතක හැටියට මැයි මාසෙ වෙන්න ඕන ඔය ලිමිටඩ් කලේ ඔෆීෂියල් විදියට.
මම හිතන්නෙ මැයි වලින් පස්සෙ ගත්ත unlimited කනෙක්ෂන් නම් ලිමිටඩ් ඒව.
ඒවගෙ ස්පීඩ් එක ඩ්‍රොප් වෙනව, ඩේට බන්ඩල් එකෙන් පස්සෙත් ඒ ඩ්‍රොප් වුන ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් දිගටම.
සීමාවක් නෑ, ඒත් ස්පීඩ් එක අඩු කරනව.hmm sira kathawa..mageth thama blacklist karala na..parana connection ne..