රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,435
    25,059
    113
    mage night time ekenuth adu wenawa day time ekenuth adu wenawa munge ammata haminenna :angry::angry::angry::angry::angry:

    බැරි හුයන්නවල් නොකර ඉන්න ඕනේ, ලොයල්ටි දෙන්න ගිහින් තියෙන ටිකත් නැති කරලා තියෙන්නේ :angry:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,763
    6,830
    113
    රෝසි ආච්චි;25130095 said:
    බැරි හුයන්නවල් නොකර ඉන්න ඕනේ, ලොයල්ටි දෙන්න ගිහින් තියෙන ටිකත් නැති කරලා තියෙන්නේ :angry:
    mun okkoma tika kelwagena inne dan.. :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,133
    20,395
    113
    Panadura
    දැනට තියෙන හැම පැකේජ් එකටම ඩේටා වැඩි කරානම් මෙහෙම වෙන්නෙ නෑ..උන්ගෙ හොරකම තමා ලෝයල්ටි මගුලක් ගෙනාවෙ.

    :yes: :yes: :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය හු.පු. ගැන කතා කරලා ලේ පුච්ච ගන්න බෑ.. අ.හැ.වේ.පු..
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    CBKk8kb

    මගෙත් ඔය අවුල උනා. උන්ට FB එකෙන් complain එකක් දැම්මා. දැන් හරී..ඩේටා ටිකත් ආයි දීලා 😍😍😃😃😃
    https://ibb.co/SstyRT6
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    Loyalty puke gahaganilla............
    Night time anytime karapiya ethakota mona huyannawath nahane. :angry::angry::angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,435
    25,059
    113
    Loyalty puke gahaganilla............
    Night time anytime karapiya ethakota mona huyannawath nahane. :angry::angry::angry:

    කරන්න හැදුවේ ඕකලුනේ, TRC බල්ලෝ approval දීලා නෑ, ඊටපස්සේ තමා හදිස්සියට ලෝයල්ටි මගුලක් දාලා තියෙන්නේ, උන්ට ඒක හදිස්සියට හරියට හදාගන්න බැරිඋනා, දැන් සේරම කෙලවිලා තියෙන්න‍ෙ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,496
    1,899
    113
    රෝසි ආච්චි;25130621 said:
    කරන්න හැදුවේ ඕකලුනේ, TRC බල්ලෝ approval දීලා නෑ, ඊටපස්සේ තමා හදිස්සියට ලෝයල්ටි මගුලක් දාලා තියෙන්නේ, උන්ට ඒක හදිස්සියට හරියට හදාගන්න බැරිඋනා, දැන් සේරම කෙලවිලා තියෙන්න‍ෙ

    Data kapenawa kiyapanko ho gala
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,255
    1
    16,797
    113
    −273.15°C
    data kapenawa wadiyi tamayi ho gala me maase.:no:
    ada dawasata 1.7gb iwarayi peak time eke,1gb wath use kare na ada.:angry:
    giya mase kapune nathi data tikath allala me maase kapaganawada koheda...:growl:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,763
    6,830
    113
    මම කෝල් කරා දැන් ලොයල්ටි ඇඩ් වෙලා නෑ කියලා ඒක හදන්නම් කිව්වා.. කවුරුත් කම්ප්ලේන් කරේ නැහැලු ඩාටා වැඩියෙන් කැපෙනවා කියලා.. බොරු නේ ඉතින්..