SLT user කෙනෙක්නම් පොඩ්ඩක් මේක බලන්න

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එස් එල් ටි වෙබ් පොර්ටල් | අන්තර්ජාල ආරක්සාව | සහ ඩේටා (Free data from SLT - ADSL and Fiber)

    https://systemresistencia.blogspot....wsL6w-rmRr_7MlKbmTTG2c8uqEO6xZ1AG4-M22tjA_Zwo

    ඔන්න අපේ අයිය කෙනෙක් SLT accounts hack කරන්න පොඩි tool එකක් හදල. මමනං try කලේ නෑ. කෝකටත් තම තමන්ගේ SLT portal & broadband passwords තාම default ඒවානම් තියෙන්නෙ හොඳ strong passwords දෙකක් දාගන්න එක හොඳයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    Default password kiyala ekak thibbe nane portal ekata. apimane acc eka hadaganna one? Me kiyanne SLT login ekada router ekata dana?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ow router login. portal eke username wenas.

    SLT eke maha gon harak inne. One ekekta therenawa username password pattern eka. Oka nokiya karana una anantha athi. mehema public danne nethuwa. :lol:
    Api ganna kaale random generated pass ekak dunne special characters 2 kuth thibba
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Default password kiyala ekak thibbe nane portal ekata. apimane acc eka hadaganna one? Me kiyanne SLT login ekada router ekata dana?
    ඔව් මෙතන කියන්නේ router එකේ login credentials ගැන. ඒ password එක මං වෙනස් කරලා තිබ්බෙත් නෑ අද වෙනකම්.

    dan data gift karanna bane bun oka wadak wenne na
    ආහ් බැරිද? ඒත් SLT GO හරහා කරන්න පුලුවන් කියලා නේද මේකේ කියන්නෙ?

    Nice try :lol: :lol: , uge YT eke, sample result ekek denna kiyapn okkotama kalin
    ඌ කලින් download කරපු accounts data වගයක් නම් දාලා තියෙනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,576
    6,329
    113
    Issara ADSL wala ip search karala java script eka dala dots password eka showing balanwa router ake .wadak na port aken ahuwenawa SLT ekata.passe pawichchi krapu ekage bilath ekka gewanna Wei.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    appah bn.giya mase ehenm mata une okada danne naha.data tikata kelawila giya mn pawichchi nokara.password wenas karanne kohomada?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ow router login. portal eke username wenas.

    SLT eke maha gon harak inne. One ekekta therenawa username password pattern eka. Oka nokiya karana una anantha athi. mehema public danne nethuwa. :lol:
    You are wrong. User name yes, but not the password. Check a password packet SLT gives.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Issara ADSL wala ip search karala java script eka dala dots password eka showing balanwa router ake .wadak na port aken ahuwenawa SLT ekata.passe pawichchi krapu ekage bilath ekka gewanna Wei.
    මචං මම කලින් වැඩ කරේ එස් එල් ටී එකේ. ඔය ඔක්කොම එස්එල්ටී එකට ට්‍රැක් වෙනවා මචං.
    Dynamic IP උනාට අවුලක් නෑ SLT එකට හොයන්න පුලුවන්
    එක පාරක් ඔය වගේ කේස් එකක් මම හැන්ඩ්ල් කරා.
    කරපු එකාට වැඩිපුර හොරෙන් පාවිච්චි කරපු ඩේටා ටිකට ගෙවන්න වුණා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,576
    6,329
    113
    මචං මම කලින් වැඩ කරේ එස් එල් ටී එකේ. ඔය ඔක්කොම එස්එල්ටී එකට ට්‍රැක් වෙනවා මචං.
    Dynamic IP උනාට අවුලක් නෑ SLT එකට හොයන්න පුලුවන්
    එක පාරක් ඔය වගේ කේස් එකක් මම හැන්ඩ්ල් කරා.
    කරපු එකාට වැඩිපුර හොරෙන් පාවිච්චි කරපු ඩේටා ටිකට ගෙවන්න වුණා.
    Ow ethin kiwwata ahana ekak ai.