SLT using wifi bandwidth without a reason

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම නම් මේ කේස් එක දන්නේ නෑ ... බම්ප් එකට මේක කියන්නම් ... උන්ට පියෝ ට්වි ගහන්න නෙට්වර්ක් කේබල් නෑ .... උබට කියන්ට ගිය සතියේ CAT 5E Prolink Cable Box 20 ක් ගත්ත අමු අමුවේ කෑෂ් ... :yes::yes::yes::cool::cool:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචෝ උඹ දන්නවද Peo TV ගන්න Request කරලා මාස4කටත් වඩා බලා ඉන්න පිරිසක් මේ සිරිලක ඉන්නවා කියලා.මං දැනන් හිටියෙත් නෑ මං දැන ගත්තේ මං ඕක Request කරලා සතියක් ගියාට පස්සේ. 4 පාරක් කෝල් කරා කනෙක්ෂන් speed ටික හදා ගන්න අන්තිමට peoTV ඉල්ලුවට තාම හදල දෙන්න ආවේ නෑ කියුවම Customer care එකෙන් සෙට් උනේ කොල්ලෙක්.පොර කියුවා වැඩේ ඉක්මණට කර ගන්න ඕන නම් කෙලින්ම area ටෙලිශොප් එකට නෙමේ ටෙලිකොම් එකටම ගිහින් කියන්න කියල.කොහොම හරි ගියාම හෙන රස්තියාදුවක් උනා. ඔක්කොම හරි ඔය අටමගල ටික අටවන තැනට Ok එක ඇවිත් කියුවා එතනින් එහාට අටවන්න තමා තියෙන්නේ ඇයි ඒක නොවෙන්නේ කියල හොයල බලන්න කියල තව එකෙක් ගාවට යැව්වා.එදා හෙන මීටිමක්.අපිට ඉඳගෙන ඉන්න කියුවා ඒක ඉවර වෙනකන්..එකෙක් බැලුව අපිට රෝල දාල යවන්න උටත් අමතලා අන්තිමට ඌත් මාරු.(අටවන අටමගල ඉවරයි ඒ නිසා ආයේ ස්ටොක් එනකන් මොකුත් කරන්න බෑ කියපි.අපි ඇහුවා හරි දැන් කවද වගේද ඕවා එන්නේ කියලා.ඒක හරියට කියන්න බෑ කියුවම ඌටත් ටිකක් සැරට අමතන්න උනා..:angry::angry: )
    අන්තිමට වැඩක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටි ඇතුලේ වැඩ කර ඩයල් එකක් අපේ කේස් එක ඇහිලා අපිව වෙන කෙනෙක් ගාවට යොමු කලා.අන්තිමට අපිටත් මල වෙලා හිටි නිසා අද ඕක නොකෙරුනොත් අපිට peo TV එපා.කියල ගෙදර ආවේ..

    කොහොම හරි ගෙදර ඇවිත් පැය 2ක් ඇතුලත ටෙලිකොම් එකෙන් ඇවිත් වැඩේ කරල දුන්න.මං ඇහුවා ඔය බඩු ඉවරයි කියුවනේ කියලා.පොර කියනව එහෙම තමාලු කියන්නේ ඒ උනාට Urgent සීන් වලට කියල 2ක් තුනක් උන් තියාගෙන ඉන්නව ලු.
    පොරම කියනවා.සාමාන්‍යයෙන් මාස2ක් තුනක් වගේ යනවා කනෙක්ශන් දෙන්න.සමහර අය ඉන්නවා මාස 6කටත් වඩා බලාන ඉන්න කියලා.
    :baffled::baffled::baffled:
    ado ehma seen ekak da mamat dan 2week witra isall req kara tama awa na bn mama 6-7 parak call karala kiwwa adata call kara unta tikaka tadata kiwwa me week eka atulata hadala dennam kiwwa balmu mokda wenna kiyla thx machan info walata