SLT Vacancy 850000

netnet

Well-known member
  • Oct 6, 2016
    9,669
    8,403
    113
    IMG-6355.jpg

    Lol
     
    • Haha
    Reactions: vito

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004
    113
    යකෝ ග්‍රැමර් අතින් ගත්තත් මේක වැරදිනේ...මේක සාමාන්‍ය දැනීමෙන් අදුනගන්න පුලුවන්

    ඩෙසිග්නේෂන් කවදාවත් Software Engineering නෙමේනේ Software Engineer නේද වෙන්න ඕන ..
     
    • Haha
    Reactions: netnet

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,592
    2,468
    113
    මැරිච්ච කෙල්ලගේ අයියව එකෙක් ඉන්ටවිව් කරන එකක් බැලුවා....මූ නුවර හෙන වලව් පැලැන්තියක එකෙක්.....ගෙදර අලියෙක් ඉන්නවා....තේ වතු තියෙනවා වගේ ඒවා කියලා තමයි කෙල්ලව දාගෙන තියෙන්නෙ.....ඒකිත් ඉතින් සුපිරි අත්තක් කියලා සෙට් වෙන්න ඇත්තේ..... :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මැරිච්ච කෙල්ලගේ අයියව එකෙක් ඉන්ටවිව් කරන එකක් බැලුවා....මූ නුවර හෙන වලව් පැලැන්තියක එකෙක්.....ගෙදර අලියෙක් ඉන්නවා....තේ වතු තියෙනවා වගේ ඒවා කියලා තමයි කෙල්ලව දාගෙන තියෙන්නෙ.....ඒකිත් ඉතින් සුපිරි අත්තක් කියලා සෙට් වෙන්න ඇත්තේ..... :yes:
    මුගෙ වාසගම ජයසුන්දර
    ජයසුන්දර කියන්නෙ නුවර ගොවිගම ඉහල කුලයක් .
    හැබැයි උගෙ ක්‍රියාව අඩු කුලෙ .
    නජජ්ජා වසලො හොති නජජ්ජා හොති බ්‍රහ්මණො

    යකෝ ග්‍රැමර් අතින් ගත්තත් මේක වැරදිනේ...මේක සාමාන්‍ය දැනීමෙන් අදුනගන්න පුලුවන්

    ඩෙසිග්නේෂන් කවදාවත් Software Engineering නෙමේනේ Software Engineer නේද වෙන්න ඕන ..
    SLT - government institution

    Grammar : ehenam kollo api giya
    ------ Post added on Jun 25, 2026 at 4:28 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    සොට්ටෙයා එන්ජිනියර්ලා මේ ටිකේ part-time ජොබ් කරනවා වැඩී