මචංලා මගේ 4g data connection 1කේ data balance 1 බලන්න slt website 1කේ
account 1k හදන්න try කරා
එතකොට මෙහෙම එකක් එනවනෙ බං.

දන්න හැම සෙල්ලමක්ම දැම්ම.

හරියන්නෙ නෑ බං. 1212 කතා කරහම උං කියනව උන්ගෙ සිස්ටම් වල ඔක්කොම හරිලු. මට මෙහෙන් ආයෙ මුල ඉදන් හදන්න උන් step ටික කියනව විතරයි බං. 

පුලුවන් එකෙක් උදව්වක් දීපල්ලකො. නැත්නම් බ්ම්ප් 1ක් වත් දාගෙන යමල්ලා.

Last edited: