mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන්ලා මේකෙ ඉන්න ගල්කිස්ස , පානදුර පැත්තෙ ඉන්න SLT VPN පාවිච්චි කරන අයගෙන් පොඩි උදුවක් ඕනි,

    අද (08/11/2015) උබලහේ SLT VPN වල මුකුත් issues තියනවද? තියනවනං පොඩ්ඩක් කියපල්ලා, විහිලුවට බොරු කියන්න එපා මචන්.

    අද SLT ඉන්ටෙර්නෙට් ලින්ක් වලත් ස්පීඩ් එක ගෙන පොඩ්ඩක් ලියපන්
     

    jonsnow

    Junior member
  • Apr 6, 2013
    56
    5
    8
    Kings Landing
    VPN kiyanne mokadda machan??
    SLT ADSL 40GB package eka nam use karanawa. Eka kisi aulak ne speed hodai. (Rathmalana)
    Speed kohomada kiyla lagadi nam beluwe be hebei. Around 600kbps enawa film ekak ganiddi.

    Den hebei SLT 4G tiyanawa. eka speed wedi athi. eth itin ADSL eke thiyana speed eka athi denata.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    අව්ලක් නම් නැ,
    32Kbps එක 4500 යි, 128kbps එක 12,000 යි. වගේ මතක

    ඒ කියන්නෙ අපේ SLT ADSL වල පැකේජ් එක ඉවර උනාම threshold apply උනාම තියෙන Speed එක තියෙන්නෙ අන්න ඒ වගේ Speed තියෙන VPN එකක් 12,000 යි සාමාන්‍ය ගාන,

    ගොඩක් ගන්නවා නම් ලොක්කෙක්ක්ට කියලා ගාන අඩු කරගන්න,

    මට නම් ගොඩක් අඩු කරලා ගන්න පුලුවන් උනා ඉස්සර, නිකං SLT එකේ උන්ගෙන් අහන්න එපා DATA NETWORK කියලා වෙනම section එකක් තියෙනවා, උන් තමයි IP-VPN කරන්නෙ', ඒකෙන් අහන්න,

    හැබැයි පුතෝ,

    • SLT එකේ උන්ට VPN එකක් දාගන්න සති ගානක් යනවා,
    • අනිත් එක fault එකක් ආවාම ඒක හදාගන්න දන්න එකෙක් ගෙන්න ගන්න දවස් ගානක් යනවා,
    • Speed නම් ප්‍රශ්නයක් නැ, 32kbps කිව්වොත් කිව්වා තමයි වෙනස් වෙන්නෙ නැ, ඒත් උබ 32kbps එකක් අරන් මොනා කරන්න යනවද කියලා නම් දන්නෙ නැ,:rolleyes:
    • Mobile වලට Config කරගන්න තාම පහසුකමක් නැ,
    • VPN එක පිට Network වලින් access කරන්න ක්‍රමයක් තිබ්බත් ඒක තාම testing වගෙ,
      අන්තිමට මට නම් උනේ එන faults මමම හදාගත්තා, Engineer කෙනෙක්ට කියලා Router වල එන Settings , Virtual circuits ටික අහගෙන, පුලුවන් විදියට මමම කරගත්තා,
    පොඩ්ඩක් බලලා කරගන්න, උබට සාමන්යෙන් ඕවාගැන හොද knowledge එකක් තියෙනවා නම් අව්ලක් නැ , overthe phone හරි වැඩේ කරගන්න පුලුවන්, අවුලක් ගියොත් ඇවිත් කරලා දෙයි කියන එක නම් විශ්වාශ කරන්න අමාරුයි.

     
    Last edited: