මචන් පිටරටට නෙවෙයි ආසියාවේ ආශ්චර්ය කිය කිය දකුණු ආසියාවට සාපේක්ශව මේ ලන්තේ අරක හොඳා මේක හොඳා කියන නිසා නිකමට ඉන්ටර්නෙට් ගැන බලපන්. අනික් හුඟක් රටවල් වල අන්ලිමිටඩ් වගේම සාධාරණ ඩේටා බන්ඩල් එකක් එක්ක ඒක එක්සීඩ් කලාම 256kb/s විතරවත් වේගයක් ලැබෙනව. 6kB/s වලින් අඩු ගානෙ වෙබ්පේජ් එකක්වත් ඕපන් කරගන්න බෑ.
මම කියන්නෙ නෑ ස්පීඩ් වැඩි වෙන එක වැඩක් නෑ කියලා. 512kb/s වලින් අන්ලිමිටඩ් තිබ්බත් වැඩක් නෑ මේ කාලෙ නම්. Full HD බ්ලූරේ rip (6GB - 16GB) එකක් හරි අළුතෙන් එන ගේම් එකක් හරි බාගන්න ගියාම එපා වෙනව නෙ එහෙම. නමුත් පරණ අන්ලිමිටඩ් ඒවා බලෙන් ලිමිට් කරපු එක කියන්නෙ තනිකරම නීති විරෝධී වැඩක්. ඒවා එහෙම තියෙද්දි ඕන නම් අවශ්‍ය අයට ලිමිටඩ් ඒවා දෙන්න තිබ්බ වැඩි ස්පීඩ් එකෙන්.
TRC කියන සක්කිලියො රැලක් අතරමැදට දාගෙන සම්පූර්ණම හොරයක්නෙ කෙරුවෙ ටෙලිකොම් උනුයි රජයයි එකේ අනූශ පැල්පිට කියන පොන්නයයි එකතු වෙලා. ඒවා මතකේ තියාගනිල්ල මචන්ලා.

නිවටයො වෙන්න එපා. මුන් මොන ස්පීඩ් දුන්නත් ඉතිහාසෙ කරපු ලොකුම ප්‍රෝඩාවක් ඔය අන්ලිමිටඩ් අයින් කරපු එක. ඒකෙන් තමයි දැන් මේ SLT බිලියන ගාණක් ලාබ හොයන්නෙ. අතිරේක ගිගාබයිට් එකක් රුපියල් 250ක් කීවම USD 2කට කිට්ටුයි. යුරෝපෙ වගේ 100Mb/s unlimited/unmetered කනෙක්ශන් එකක් මාසෙට ඩොලර්ස් 7කට 8කට ගත්තෑකි.
Source
ඔව් උඹ කියන එක හරි, දැන් අන්ලිමිටඩ් වලට ෆයිට් කරලා තේරුමක් නෑ. මොකද 16Mb/s - 100Mb/s විතර අන්ලිමිටඩ් දෙන්න කොහෙත්ම බෑ ටෙලිකොම් එකට ලංකාවටම. දැන් වෙන්නෙ ඉතින් මේ ස්පීඩ් වලින් අඩු ගානෙ සාධාරණ ගාණකට ඩේටා සාධාරණ ප්‍රමාණයක් ගන්න ඕන කියන අදහස ඇති කරන එකයි හැමෝම අතර. ඒත් ප්‍රශ්ණෙ මේවට නීති හදන උන්ට එක්කො නිකන් නෙට් හම්බෙනව. නැති නම් ගෙවල් වල එහෙම තියෙන්නෙ මාසෙට 20000 ක් විතර ගෙවන පැකේජ්. නැති නම් අන්ලිමිටඩ් ඒවා. උන්ට ඕවගේ ගාණක් නෑ ඉතින්. TRC කියන්නෙ තනිකරම රජයේ රූකඩයක්. උන්ගෙනුත් කිසිම වැඩක් නෑ නෙට් පාවිච්චි කරන උන්ට. මේකට කරන්න ඕන මොකද්ද කියන්න නම් මටත් තේරෙන්නෙ නෑ නමුත් මතකයේ තියන් ඉඳපල්ලා අපේ තිබ්බ අන්ලිමිටඩ් වලට බලෙන්ම ටෙලිකොම් උන් කරපු හරිය.