slt web family errr help

akila1988

Member
May 11, 2015
138
46
0
ubala kiyapu hinda slt web family valata giya dn gb iwarai 1 week valin dn kalin thibba unlimited speed ekkavath naha neh bn patta slow
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යූ නළයේ කරක් ගහන්න ඇති
    ස්පීඩ් වැඩි නිසා බෑන්ඩ්විත් එක හුකෑස් ගාලා රෙද්ද පල්ලෙන් බේරිලා ගිහින්
    දැන් මක්කක් කරන්නද බන් උඹ ගානට බැලන්ස් කරගනින් නැත්තම් සල්ලිත් අපරාදේ :growl:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ ඕක ගන්න කලින් මාසෙට 160GB පාවිච්චි කලේ මොන package එකෙන්ද? :frown:speed එක තිබ්බා කියලා යන්න එපා. manage කරගනින් මාසෙට 40GB. දවසට 1GB limit එකක් තියාගනින් මාසයක් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    legendx2.png



    ai ban me 8k tiyeddi 5k pennane?
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මටනම් web family තමයි බන් හොඳම package එක. මාසේ අන්තිම දවස් වල ඉතින් පොඩ්ඩක් අවුල් තමයි.
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    Uba peak quota eke ewa tikak off peak time ekedi use karala...12 n passe hambeba data tika iwarawela ita wada gihin...