SLT - Web Family Plus to Any Tide

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Web Family Plus to Any Tide maru wecha kattiya innawada? mege 60GB night time data aparade. maru wena eka wasida?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    Anytime පැකේජ් එකකට මාරු වෙන්න දැන් Night Time ඩේට වැඩක් නැහැ කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකන් Unlimited නිසා
     
    • Like
    Reactions: craabeysinghe

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,412
    8,171
    113
    Anytime පැකේජ් එකකට මාරු වෙන්න දැන් Night Time ඩේට වැඩක් නැහැ කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකන් Unlimited නිසා
    night data walin thami upload count wenne. CCTV wage tiye nam oka labai.
    Anytime package unata data consume wenawa wadi
     
    • Like
    Reactions: msan

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,338
    93
    Web Family Plus එකේ 60GB ක් පාවිච්චි කරන්න පුළුවන් upload වලට.
    upload පැත්තට බර පාවිච්චියක් නම් තියෙන්නේ (CCTV වගේ) ඔය තියෙන එකම හොදයි.
    එහෙම නැතුව සාමාන්‍ය භාවිතයක් නම් රෑ 12 ඉදන් උදේ 7 වෙනකන් free නිසා තියෙන ඩේටා ඔක්කොම anytime දාගත්තා නම් වාසි
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    night data walin thami upload count wenne. CCTV wage tiye nam oka labai.
    Anytime package unata data consume wenawa wadi
    Upload awashya wenne ne. Any Tide ekata maru wena eka hod wage ehenm. netnm 60gb nikanma yanawa
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,727
    12,159
    113
    🤍
    Upload awashya wenne ne. Any Tide ekata maru wena eka hod wage ehenm. netnm 60gb nikanma yanawa
    ou bn htta maget ehmi mata day time ekata data madi wenawa 40gb

    night time unlimited kiyala ethkot ai 60gb denne ?

    Any Tide Thamai Wasi neda

    REULmQM.png
     
    • Like
    Reactions: ramkhan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama any tide maru una web family eken.
    matanam any tide eka good. because kohomath 12am-7am free data nisa.

    but oya day time eke upload godak karanawanam any tide maru wena eka awasi wei. because any tide eke day time upload & download dekatama data qoute eken kapenawa.
    but web family eke day time uploads kapenne night time qoute eken.
     
    • Like
    Reactions: netnet and msan