35GB hambuvai labana mase indala. 35Gb mase ithuru davas gana anuva bedala thamai hambuvenne aluthin gaththama man hithanne.
මාසෙ මැදින් කනෙක්ශන් එක දුන්නම ලැබෙන්නෙ භාගයයි බන්![]()
එ වගෙම මාසික ගාස්තුවෙන් භාගයයි අය කරන්නෙ![]()
(මටත් ඔහොම තමයි)
e kiyanne kawadata wageda ban aluth GB hamba wenne ?
මාසෙ මැදින් කනෙක්ශන් එක දුන්නම ලැබෙන්නෙ භාගයයි බන්![]()
එ වගෙම මාසික ගාස්තුවෙන් භාගයයි අය කරන්නෙ![]()
(මටත් ඔහොම තමයි)



machan ara off-peak kiyala tiyena tika use kranna puluwan re 12 n passeda ?
mata podak kiyala dipanko use krana harii


machan ara off-peak kiyala tiyena tika use kranna puluwan re 12 n passeda ?
mata podak kiyala dipanko use krana harii

off peak 12න් පස්සෙ තමයි බන්

off peak 12න් පස්සෙ තමයි බන්
හැබැයි බන් slt උන්ගෙ ගනන් හැදිම වෙනස් හොදෙ
මට මෙහෙම සීන් එකක් උනා
![]()
උන්ගෙ යුසෙජ් මිරට් එකෙ විදියට මට
පීක් GB 0.1 තියෙනවා එ උනාටා ටොටල් GB 0
ඒපාර මම අහුවා බන් මොකද කියලා
ඇයි බන් ටොටල් කියන්නෙ = පීක් + ඔෆ් පීක් නෙහ්
මුන් මට එව්ව රිප්ලයි එකක්
Peak Download Volume: Volume of data downloaded during peak times.
Total Volume: Volume of data downloaded and uploaded during both peak and off-peak times.
පීක් GB = පීක් ඩවුන් ඔන්ලි
ටොටල් GB = පීක් අප්ලොඩ් + ඕෆ් අප්ලොඩ් + ටොටල් ඩවුන්ලොඩ්
ඔන්න ඔහොමයි ඇස් ඇල් ටි ගෙ මොන්ටිසෝරි ගනන් හැදිම


හැබැයි බන් slt උන්ගෙ ගනන් හැදිම වෙනස් හොදෙ
unge ganan hadima wenasak na.uba thmai walige pagan thiyenne.
පීක් GB 0.1 තියෙනවා එ උනාටා ටොටල් GB 0
total = 0 nam uba okkoma data use karala.
peak = 0.1 pennuwata uba a 0.1 th off peak use karala.
simple logic ekak ne.



නැහ්
මං හිතුවෙ මෙහෙමයි බං
පීක් GB = (පීක් අප් + ඩවුන්) = X
ටොටල් GB = X + (ඔෆ් අප් + ඩවුන්)
එම නිසා
ටොටල් 0 වෙන්න නම් X සහ ඕෆ් අප් + ඩවුන් = 0 වෙන්න ඔනෙ නේද?
එත් මගෙ උඩ රූපෙ අනුව X = 0.1
ඔන්න ඔකයි මං කියන්නෙ
මං වැරදිද?



nane.

na machan formula danna yanna epa.normal logic ekak thiyenne.
dan off peak 10 GB thiyenawane.off peak 10 GB yanne ra 12n passe internet yanakota.
hari dan off peak 10GB iwarai kiyala hithamuko.dan uba ada ra 12n passeth internet yanawa.dan ube off peak data tika iwaraine..off peak iwara una kiyala internet yanne nathuwa innawada?nane.
internet yanawa.ehenam dan yanne mona data walinda.peak data walin(25GB walin).
eth off peak welawedi peak waliin kapena data peak meter eke pennane na.
(api hithamuko uba dawalta internet yanne nathuwa ra 12n passe internet yanawa kiyala mulu masema. ethakota peak meter eka 25 thiyewi wenas wela nathuwa.eth total eka 0 wei. total 0 unama slow wenawa. ita passe ithin uba slt ekata call karala banala wadak na peak eke 25 GB thiyenawa.eth mun slow karala kiyala. hethuwa thamai off peak welawedi uba use karapu peak 25 GB adu wela pennane na peak meter eke.)
dan therenawada?.....
දැන් හරි බන් තෙරුනා
ඔෆ් එකෙ 10 ඉවර උනාම රැ 12න් පස්සෙ ස්ලො කරන්නෙ නැ පීක් 25ගිබි වලින් අදිනවා
එහෙම ඇද්දට අර මිටර් රෙද්දෙ අඩු වෙන්නෙ නැ



නැහ්
මං හිතුවෙ මෙහෙමයි බං
පීක් GB = (පීක් අප් + ඩවුන්) = X
ටොටල් GB = X + (ඔෆ් අප් + ඩවුන්)
එම නිසා
ටොටල් 0 වෙන්න නම් X සහ ඕෆ් අප් + ඩවුන් = 0 වෙන්න ඔනෙ නේද?
එත් මගෙ උඩ රූපෙ අනුව X = 0.1
ඔන්න ඔකයි මං කියන්නෙ
මං වැරදිද?
තේරුම් ගන්න සහෝ මේ ලෝකේ තේරුම් ගන්න බැරි දේවල් 3ක් තියෙනවා.
1.) ගෑණු
2.) ලංකාවේ විදුලි බිල හැදෙන හැටි
3.) SLT යුසේජ් එක කැපෙන හැටි..
ගෑණූ එක්ක කතා කරල දින්න පුලුවන් ද බෑ නේ..ඔන්න ඔහේ වීඩියෝ බැලිල්ල අඩු කරල ඕක මාසයක් රැක ගනින් බිත්තරේ වගේ.උන්ට ගිහින් ඕක මදි එවා මේව කියුවම උන් කියන්නෙත් තොට කිකිළි බිත්තරේ කාලා මදි නම් කාපිය පාත්ත බිත්තරයක් ඉඳා ..
කාල වරෙන් කෝ..


දැන් හරි බන් තෙරුනා
ඔෆ් එකෙ 10 ඉවර උනාම රැ 12න් පස්සෙ ස්ලො කරන්නෙ නැ පීක් 25ගිබි වලින් අදිනවා
එහෙම ඇද්දට අර මිටර් රෙද්දෙ අඩු වෙන්නෙ නැ
