මචන්ලා router එකෙ data usage එක limit කරන්නෙ කොහොමද. per day 200Mb වගෙ use වෙන්න.
ලිමිට් කරන්න බැහැ නේද මීටර් කරන්න විතරයි නෙද පුළුවන්. නැත්නම් CCproxy දාගනින් එකෙන් කරන්න පුළුවන්

ccproxy dala limit kalaata client device walath setup karanna one limit wenna nam..![]()
රවුටර් එකට ලොග් වෙලා Traffic manager -> Used defined QOS යන්න. ඒකෙ තියෙනව එක එක යූසර්ට පාවිච්චි කරන්න ඕන ඩේට ප්‍රමාණය දෙන්න. එක දවසක් (පැය 24ක්) ඇතුලත ඊට වඩා පාවිච්චි කලොත් ඉබේම එයාගෙ ස්පීඩ් එක අපිට කැමති ගාණකට ස්ලෝ වෙන්න හදන්න පුළුවන්.
normal router wala e feature eka na
පැහැදිලි නැහැ. ඇයි ක්ලයන්ට් වලට?
මන් කිවුවේ අපි ccproxy ඉන්ස්ටෝල් කරන මැෂින් එක ඉන්ටෙර්නෙට් ගේට්වේ එකක් නෙවෙයිනම් අනික් හැම ක්ලයන්ට් පීසී එකකම proxy settings හදන්න ඕනේ නේ. එහෙම කලේ නැත්නම් ක්ලයන්ට් proxy එක හරහා යන්නේ නෑ . අපේ office එකෙත් ඕක කරන්න වෙලා ගොඩක් දැගලුව බන් හදාගන්න.. practically කරන්න අමාරු උනා වැඩේ.

mama nam yasa ageta kala. network setting ena tab eka desable karanna one gpedit gahala. nettam me puthila proxyen galawala weda tiaka karagena hawasata aye ip eka dala babala wage innawa, passe classroom spy dala thama eka allagaththe.![]()

රවුටර් එකට ලොග් වෙලා Traffic manager -> Used defined QOS යන්න. ඒකෙ තියෙනව එක එක යූසර්ට පාවිච්චි කරන්න ඕන ඩේට ප්‍රමාණය දෙන්න. එක දවසක් (පැය 24ක්) ඇතුලත ඊට වඩා පාවිච්චි කලොත් ඉබේම එයාගෙ ස්පීඩ් එක අපිට කැමති ගාණකට ස්ලෝ වෙන්න හදන්න පුළුවන්.

මේ වගේ එකක් සෙටප් කරන්නේ කොහොමද
![]()
මන් කිවුවේ අපි ccproxy ඉන්ස්ටෝල් කරන මැෂින් එක ඉන්ටෙර්නෙට් ගේට්වේ එකක් නෙවෙයිනම් අනික් හැම ක්ලයන්ට් පීසී එකකම proxy settings හදන්න ඕනේ නේ. එහෙම කලේ නැත්නම් ක්ලයන්ට් proxy එක හරහා යන්නේ නෑ . අපේ office එකෙත් ඕක කරන්න වෙලා ගොඩක් දැගලුව බන් හදාගන්න.. practically කරන්න අමාරු උනා වැඩේ.
කිසි අව්ලක් නැහැ. හෙන ලේසි බං. උබ කරපු විදිහේ අව්ලක් ඇති