Ai bn ubta man kiyana eka therenne naththe. hithapanko A, B kiyala pc dekak thiyenawa, dekama same LAN ekata connect karala thiyenne. A pc ekata ccproxy dala setup karanawa, B pc eke network limit karanna.
ethakota bn api B pc eketh proxy settings hadanna one neda?
ehema nathiwa B pc eka A eke api hadapu proxy server eka haraha yanne nahane? ub dannawanam meka pahali karahnko..
මට තේරෙනවා මචං. මසුත් කාලා මාලුත් කන්න බැහැ. අපේ ගෝල් එක ලිමිට් කරන එකනම් අඩු වියදමින් ඔක තමයි. දෙකෙන් එකයි.
කරන්න කැපකිරීම ඩිපෙන් වෙන්න ඔනේ අවශ්‍යතාවය මත

