SLT Work and Learn Package එක අයින් කරලා ද ?
wqe123 Well-known member Aug 21, 2015 9,603 12,723 113 ලංකාවේ.. ලංකාවේ Jan 8, 2023 #1 SLT Work and Learn Package එක අයින් කරලා ද ?
HsrX_NsrX Well-known member Feb 6, 2015 573 504 93 Jan 8, 2023 #2 Package ගැන දන්නේ නෑ.. දෙසැම්බර් 31 වෙනිදා මම ගියා connection එකක් ටර්මිනෙට් කරන්න. පට්ට දිග පෝලිමක් තිබ්බ. ඔක්කොම උන් ඇවිල්ල හිටියේ රවුටර් එහෙම කද බැදගෙන, ඔන්ලයින් උගන්නන්නේ නැති නිසා කනෙක්ෂන් අයින් කරගන්න. Reactions: wqe123 and හෙළයෙක්
Package ගැන දන්නේ නෑ.. දෙසැම්බර් 31 වෙනිදා මම ගියා connection එකක් ටර්මිනෙට් කරන්න. පට්ට දිග පෝලිමක් තිබ්බ. ඔක්කොම උන් ඇවිල්ල හිටියේ රවුටර් එහෙම කද බැදගෙන, ඔන්ලයින් උගන්නන්නේ නැති නිසා කනෙක්ෂන් අයින් කරගන්න.
Hyaenidae Well-known member Apr 8, 2015 52,308 2 53,759 113 Jan 8, 2023 #3 HsrX_NsrX said: Package ගැන දන්නේ නෑ.. දෙසැම්බර් 31 වෙනිදා මම ගියා connection එකක් ටර්මිනෙට් කරන්න. පට්ට දිග පෝලිමක් තිබ්බ. ඔක්කොම උන් ඇවිල්ල හිටියේ රවුටර් එහෙම කද බැදගෙන, ඔන්ලයින් උගන්නන්නේ නැති නිසා කනෙක්ෂන් අයින් කරගන්න. Click to expand... ඒ මොකෝ එච්චර අවංක එපා නං බිල ගෙවන්නැතුව ඉන්නනෙ තියෙන්නෙ
HsrX_NsrX said: Package ගැන දන්නේ නෑ.. දෙසැම්බර් 31 වෙනිදා මම ගියා connection එකක් ටර්මිනෙට් කරන්න. පට්ට දිග පෝලිමක් තිබ්බ. ඔක්කොම උන් ඇවිල්ල හිටියේ රවුටර් එහෙම කද බැදගෙන, ඔන්ලයින් උගන්නන්නේ නැති නිසා කනෙක්ෂන් අයින් කරගන්න. Click to expand... ඒ මොකෝ එච්චර අවංක එපා නං බිල ගෙවන්නැතුව ඉන්නනෙ තියෙන්නෙ
HsrX_NsrX Well-known member Feb 6, 2015 573 504 93 Jan 8, 2023 #4 Hyaenidae said: ඒ මොකෝ එච්චර අවංක එපා නං බිල ගෙවන්නැතුව ඉන්නනෙ තියෙන්නෙ Click to expand... මගේ එකනම් අයින් කරේ සිග්නල් නැති නිසා. ඒ රවුටර් කෑලි ගෙදර තියාගෙන ඉන්නවට උන් හරිනම් අපිට ගෙවන්න ඕන. Reactions: wqe123
Hyaenidae said: ඒ මොකෝ එච්චර අවංක එපා නං බිල ගෙවන්නැතුව ඉන්නනෙ තියෙන්නෙ Click to expand... මගේ එකනම් අයින් කරේ සිග්නල් නැති නිසා. ඒ රවුටර් කෑලි ගෙදර තියාගෙන ඉන්නවට උන් හරිනම් අපිට ගෙවන්න ඕන.
Hyaenidae Well-known member Apr 8, 2015 52,308 2 53,759 113 Jan 8, 2023 #5 HsrX_NsrX said: මගේ එකනම් අයින් කරේ සිග්නල් නැති නිසා. ඒ රවුටර් කෑලි ගෙදර තියාගෙන ඉන්නවට උන් හරිනම් අපිට ගෙවන්න ඕන. Click to expand... අහ් SLT 4G නම් හරියන්නෑ Fiberline නම් මල් හතයි Reactions: HsrX_NsrX
HsrX_NsrX said: මගේ එකනම් අයින් කරේ සිග්නල් නැති නිසා. ඒ රවුටර් කෑලි ගෙදර තියාගෙන ඉන්නවට උන් හරිනම් අපිට ගෙවන්න ඕන. Click to expand... අහ් SLT 4G නම් හරියන්නෑ Fiberline නම් මල් හතයි
Nidarshana_k Well-known member Feb 19, 2022 28,729 1 49,753 113 ප*යාගල sorry.com Jan 8, 2023 #6 SLT 4G බිලක් තිය්නවා අවුරුදු 4ක් පරනයි 5000ක්. මුන් හැම මාසෙම ඩේට හොරකන් කරපු නිසා බිල එකතුකරල කපනකන් පාවිච්චි කරල රවුටර් එක විසි කරා.
SLT 4G බිලක් තිය්නවා අවුරුදු 4ක් පරනයි 5000ක්. මුන් හැම මාසෙම ඩේට හොරකන් කරපු නිසා බිල එකතුකරල කපනකන් පාවිච්චි කරල රවුටර් එක විසි කරා.
raman2 Well-known member Feb 16, 2009 9,628 11,623 113 Jan 8, 2023 #7 Nidarshana_k said: SLT 4G බිලක් තිය්නවා අවුරුදු 4ක් පරනයි 5000ක්. මුන් හැම මාසෙම ඩේට හොරකන් කරපු නිසා බිල එකතුකරල කපනකන් පාවිච්චි කරල රවුටර් එක විසි කරා. Click to expand... kalayak yanakota recovery un pare indan watetama ahenna ka gahanakota.. samatha mandale nadu dammama 5000 gewa ganna baa kiyala gameema chater wenakota umbata therei.. ape ekek dialog ekata pollak thiyala hondatama nondi una area ekema..
Nidarshana_k said: SLT 4G බිලක් තිය්නවා අවුරුදු 4ක් පරනයි 5000ක්. මුන් හැම මාසෙම ඩේට හොරකන් කරපු නිසා බිල එකතුකරල කපනකන් පාවිච්චි කරල රවුටර් එක විසි කරා. Click to expand... kalayak yanakota recovery un pare indan watetama ahenna ka gahanakota.. samatha mandale nadu dammama 5000 gewa ganna baa kiyala gameema chater wenakota umbata therei.. ape ekek dialog ekata pollak thiyala hondatama nondi una area ekema..