මෙහෙමයි අපි දෙන ස්පීඩ් එක සර්ට ලැබෙන්නෑ කියන්නෙ ලයින් එකේ ප්‍රශ්නයක් තියෙනව![]()
මේ ගැන ටෙක්නිකල් අංශෙට දන්වන්නම්![]()
ලියාගන්න සර්ගෙ රෙෆරන්ස් නම්බර් එක![]()
සීරෝ නෝට් ඩබල් ඕ සීරෝ සීරෝ ඕ![]()
සර්ට වෙනත් මොකුත් දැනගන්න තියෙනවද ?![]()
ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්![]()
![]()
අඩේ මුන් මේකම තමයි කියන්නෙ speed ගැන අහන්න ගියොත්


