එක කොහොමත් අඩුයි බන් මගේ.මොකද උඹේ up එක 512 kbps එන්නෙ down 9 MB වෙලත්?![]()
උබලගේ වැඩිද ඔයිට වඩා.මොකද උඹේ up එක 512 kbps එන්නෙ down 9 MB වෙලත්?![]()
thama system eke hamogema info update wela na ban hariyata. dan kalin thibuna package na , dan thiyenne web family extra, surfer extra, pro extra.... oya widihata. oya serama info system eke update unata passe (including billing system) site eka update karaime welawe slow thamai ban
මුන්ගෙ වෙබ් සයිට් එකේ තාම කැපෑසිටි වැඩි කලා කියල දාල නෑනේද?







මෙහෙමයි අපි දෙන ස්පීඩ් එක සර්ට ලැබෙන්නෑ කියන්නෙ ලයින් එකේ ප්‍රශ්නයක් තියෙනව![]()
මේ ගැන ටෙක්නිකල් අංශෙට දන්වන්නම්![]()
ලියාගන්න සර්ගෙ රෙෆරන්ස් නම්බර් එක![]()
සීරෝ නෝට් ඩබල් ඕ සීරෝ සීරෝ ඕ![]()
සර්ට වෙනත් මොකුත් දැනගන්න තියෙනවද ?![]()
ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්![]()
![]()