Use කරලා නැහැ Auto Renew වෙනවා කිවා YT මොන Quality බැලුවත් දවස් 7ට 15GB තියන්නේFriends
1 Any 1 using this?
2. auto renew after 7 days?
3 Quality restriction to 360 or something?
4 Worth using this?
මචන් Main PKG එක මොකක්ද ?I am using it. Yes in auto renews after 7 days. You can watch in any quality since it is not unlimited. For me it's worth using.
Web ProUse කරලා නැහැ Auto Renew වෙනවා කිවා YT මොන Quality බැලුවත් දවස් 7ට 15GB තියන්නේ
මචන් Main PKG එක මොකක්ද ?
Fiber ද තියන්නේ ?
------ Post added on Apr 30, 2021 at 3:11 PM
උබේ YT මාසෙට කොච්චාර පාවිච්චි වෙනවද බලලා හොද එකක් දාගනින් Quality බලන්නේ නැත්තම් Youtube Unlimited එකක් දාගනින්me packages hada ewunnam hadanawa apiwa hira wennama neda ban
ekko quality restriction ekko days restriction ekko GB restriction
apiwa ugulata gaanata ahu karaganna un![]()

මේකේ හැටියට මාසෙකට සති කියක් තියෙනවද කියලා කල්පනා කරන මම.![]()
subscribe kalama auto renew wenawa
bill error ekak repeat welaමේකේ හැටියට මාසෙකට සති කියක් තියෙනවද කියලා කල්පනා කරන මම.
මචන් 15gb ඉවර වෙන ඉවර වෙන ගානේ add වෙනවා වෙන්න බැරිද ?මේකේ හැටියට මාසෙකට සති කියක් තියෙනවද කියලා කල්පනා කරන මම.
