SLT ZOOM LITE 30GB Can use Youtube

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    195ට තියෙන පැකේජ් එකෙන් යුටියුබ් යන්න පුළුවන්.. මගේ කැපෙන්නේ එකෙන්... හැබැයි ලැප් එකෙන් විතරයි මන් බැලුවේ... ඇප් එකට කැපෙනවා මන් හිතන්නේ...
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    මමත් දාගෙන ඉන්නේ. දවස් 14 කට 20GB ගිහින් තිබ්බා. කොහොමද youtube එකට අඩුවෙන්නේ කියලා කන්ෆර්ම් කරගන්නේ?
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Nop mage name kepenne ne. Zoom use karana dawas walata witair slefcare app eke zoom add-on eke data adu wenne . YouTube nam hemadama use wenawane
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    195ට තියෙන පැකේජ් එකෙන් යුටියුබ් යන්න පුළුවන්.. මගේ කැපෙන්නේ එකෙන්... හැබැයි ලැප් එකෙන් විතරයි මන් බැලුවේ... ඇප් එකට කැපෙනවා මන් හිතන්නේ...
    Macho umbe kathawa hari wage man test Kara



    YouTube dunnoth hondai SLT ekth
    Mokada dialog hbb eketh work from home PKG wala YouTube dela den sehena kal
    Screenshot_2020-11-18-18-45-05-719_lk.slt.selfcare.jpgScreenshot_2020-11-18-15-18-56-345_lk.slt.selfcare.jpg
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mama use karanne meet lite eka..mage nan kepenne normal eken..mewa daanna epaa ban..daapu gaman un fix karanawa ithin🤫😅
     
    • Haha
    Reactions: lilman

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ කියන කතාවේ සීන් එකක් තියෙනවා..

    දැන් මම මාස ගානක ඉදන් තමා යූස් කරන්නේ Meet lite එක. මොකද WFH නිසා teams යූස් වෙනවා සෑහෙන්න.Zoom සතියකට දෙපාරක් වගේ යූස් කරනවා..මොනව වුනත් මම ඔය Meet lite එකේ data යූසේජ් එක බලන්නේ නෑ.ගන්නේ 30GB එක. උබ කිවයින් පස්සේ ඊයේ රෑ ඉදන් අද උදේ වෙද්දි 300MB වගේ ගිහිං. හැබැයි මට හිතන්න අමාරුයි Youtubeමත් කියල.. මම Android ඇප්ස් අප්ඩේට් කලා. මට පේන්නේ Android appsඅප්ඩේට් වෙන එකත් මේකේනද කොහෙද කැපෙන්නේ .

    අනික මේ මාසෙට 24GB ගිහින් එකෙන්. එච්චර නම් ලොවෙත් යන්න බෑ. අනිවා ඒ කියන්නේ මොකක්හරි වෙන එකකට කැපෙන්නේ මේ පැකේජ් meet lite එකෙන්. :yes::D
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,423
    8,185
    113
    නෝර්මල් ඩේටා දවස් 2 විතර වැනිස් උනාම
    අඩාගෙන වරෙල්ල්කෝ. :lol:
     
    • Haha
    Reactions: lilman