SLT Zoom Package Issue

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මාසෙ මුල Zoom Lite පැකේජ් එක දාගත්තා. හැබැයි මුලු මාසෙම Zoom Data කැපිලා තියෙන්නෙ Standard Package එකෙන්. මේ පාර ඒ නිසා Additional GB ත් ගත්තා. උන්ට කෝල් කරලා ඇහුවම ගෑනු කෙනෙක් කියනවා VPN එකකින් Connect වෙනවලු ඇප් එකෙන් ඩිරෙක්ට් ගියාම. එතකොට කැපෙන්නෙ Normal Data වලින් ලු. උන්ට ඒක කරගන්න බැරි එක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ.

    උන් කිව්වා ලින්ක් එකෙන් ගියාම හරි කියලා. අද ලින්ක් එකෙන් ගියා. ඒත් මඟුල කැපිලා තියෙන්නෙ ගත්ත Extra GB වලින්. උන්ට ඕක කියන්න පැය ගානක් ෆෝන් එක කනේ තියන් ඉන්නවට වඩා හොදයි ආයෙ Extra GB ගන්නවා. :angry::angry::angry:

    මේ කේස් එක ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද? ලින්ක් එකෙන් යන්න කිව්වට Browser එකට ගිහින් ලින්ක් එක දුන්නමත් ඕපන් වෙන්නෙ ඇප් එකෙන් නෙ. බ්‍රවුසර් එකනම් Firefox.
     
    • Wow
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ammatasiri ehenam eka tamai mageth standard walin kapenne..
    mun hena hora yakkune ban api wadipura package active karan nikan salli gewanawa..
    mageth zoom package active kalata peya dekak thunak hitiyama kapenne standard eken tamai wadipura :dull:
     
    • Like
    Reactions: NRTG and dilshan87

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    බෝ මගේ අව්ලක් නෑනි මගේ zoom packge Data විතරයි තියෙන්නෙ ඒකට Youtube හිටන් වැඩනෙ gb 20 විතර ටොරන්ට් බෑව
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    මාසෙ මුල Zoom Lite පැකේජ් එක දාගත්තා. හැබැයි මුලු මාසෙම Zoom Data කැපිලා තියෙන්නෙ Standard Package එකෙන්. මේ පාර ඒ නිසා Additional GB ත් ගත්තා. උන්ට කෝල් කරලා ඇහුවම ගෑනු කෙනෙක් කියනවා VPN එකකින් Connect වෙනවලු ඇප් එකෙන් ඩිරෙක්ට් ගියාම. එතකොට කැපෙන්නෙ Normal Data වලින් ලු. උන්ට ඒක කරගන්න බැරි එක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ.

    උන් කිව්වා ලින්ක් එකෙන් ගියාම හරි කියලා. අද ලින්ක් එකෙන් ගියා. ඒත් මඟුල කැපිලා තියෙන්නෙ ගත්ත Extra GB වලින්. උන්ට ඕක කියන්න පැය ගානක් ෆෝන් එක කනේ තියන් ඉන්නවට වඩා හොදයි ආයෙ Extra GB ගන්නවා. :angry::angry::angry:

    මේ කේස් එක ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද? ලින්ක් එකෙන් යන්න කිව්වට Browser එකට ගිහින් ලින්ක් එක දුන්නමත් ඕපන් වෙන්නෙ ඇප් එකෙන් නෙ. බ්‍රවුසර් එකනම් Firefox.
    Zoom package ekata wenama connection ekak use karapan. SLT nam data kapenwa. Mobitel 150rs packe eka hondayi
     
    • Like
    Reactions: NRTG and dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ammatasiri ehenam eka tamai mageth standard walin kapenne..
    mun hena hora yakkune ban api wadipura package active karan nikan salli gewanawa..
    mageth zoom package active kalata peya dekak thunak hitiyama kapenne standard eken tamai wadipura :dull:
    Man danagaddi mage 15+ GB walata wada kapila athi. Unge call center wala inna ganunta IT danumak aththema na. Man kiyana eka unta therenne na. Un kiyana eka mata therenne na.

    බෝ මගේ අව්ලක් නෑනි මගේ zoom packge Data විතරයි තියෙන්නෙ ඒකට Youtube හිටන් වැඩනෙ gb 20 විතර ටොරන්ට් බෑව
    Umba mokakhari inject seen ekakin yanawada? Mata epa wela thiyenne magula. VPN labbak gana kiyawanawa call eka gaththama. Man dapu VPN ekakuth na. Unge VPN widihata yana eka mage awulak neweine. Un hadaganna one eka.
    ------ Post added on Jul 29, 2021 at 12:22 PM

    Zoom package ekata wenama connection ekak use karapan. SLT nam data kapenwa. Mobitel 150rs packe eka hondayi
    Prepaid sim ekak aran router ekakata dagaththoth awulak nathi weida? Lokuwata Zoom one nam na. 20GB thibba nam athi masetama.
    ------ Post added on Jul 29, 2021 at 12:23 PM
     
    • Sad
    Reactions: pasansnoop

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    Man danagaddi mage 15+ GB walata wada kapila athi. Unge call center wala inna ganunta IT danumak aththema na. Man kiyana eka unta therenne na. Un kiyana eka mata therenne na.

    Umba mokakhari inject seen ekakin yanawada? Mata epa wela thiyenne magula. VPN labbak gana kiyawanawa call eka gaththama. Man dapu VPN ekakuth na. Unge VPN widihata yana eka mage awulak neweine. Un hadaganna one eka.
    ------ Post added on Jul 29, 2021 at 12:22 PM

    Prepaid sim ekak aran router ekakata dagaththoth awulak nathi weida? Lokuwata Zoom one nam na. 20GB thibba nam athi masetama.
    ------ Post added on Jul 29, 2021 at 12:23 PM
    ow. ehema karapan. maath oya wade karanne
     
    • Like
    Reactions: dilshan87

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මාසෙ මුල Zoom Lite පැකේජ් එක දාගත්තා. හැබැයි මුලු මාසෙම Zoom Data කැපිලා තියෙන්නෙ Standard Package එකෙන්. මේ පාර ඒ නිසා Additional GB ත් ගත්තා. උන්ට කෝල් කරලා ඇහුවම ගෑනු කෙනෙක් කියනවා VPN එකකින් Connect වෙනවලු ඇප් එකෙන් ඩිරෙක්ට් ගියාම. එතකොට කැපෙන්නෙ Normal Data වලින් ලු. උන්ට ඒක කරගන්න බැරි එක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ.

    උන් කිව්වා ලින්ක් එකෙන් ගියාම හරි කියලා. අද ලින්ක් එකෙන් ගියා. ඒත් මඟුල කැපිලා තියෙන්නෙ ගත්ත Extra GB වලින්. උන්ට ඕක කියන්න පැය ගානක් ෆෝන් එක කනේ තියන් ඉන්නවට වඩා හොදයි ආයෙ Extra GB ගන්නවා. :angry::angry::angry:

    මේ කේස් එක ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද? ලින්ක් එකෙන් යන්න කිව්වට Browser එකට ගිහින් ලින්ක් එක දුන්නමත් ඕපන් වෙන්නෙ ඇප් එකෙන් නෙ. බ්‍රවුසර් එකනම් Firefox.
    oya redda nisa fiber line eka mama dc kala........ dialog eka hodai. dan maseta 4000k wage yanne .. eken seramala 5 denek online weda karagannawa..........
     
    • Sad
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Zoom Lite කියලත් එකක් තියෙනවද? Meet Lite /Meet Max නම් අවුලක් වෙලා නෑ
    Meet Lite thamai. Danui nama mathak une. Un dapu complaint eka solved kiyala awa. Habai thama data kapenne normal data walin. Redda.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    බෝ මගේ අව්ලක් නෑනි මගේ zoom packge Data විතරයි තියෙන්නෙ ඒකට Youtube හිටන් වැඩනෙ gb 20 විතර ටොරන්ට් බෑව

    oyaage SLT connation eka , package ekai mokakda ?