SLT Unlimited 4 Package එක use කරන මිට්ටො ඉන්නවද..?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මේ පැකේජ් එකෙන් shape එකේ Youtube video එකක් බලාගන්න, Whatsapp, fb එදිනෙදා පොඩි පොඩි වැඩ කරගන්න පුල්වන්ද?
    මුන් 4 Mbps කිව්වට 1 Mbps වගේද දන් නෑ එන්නෙ.. දාගත්ත කලුවො ඉන්නවද? Speed එක stable තියේද?

    මගෙ ගාව වෙනම SLT Fiber line එකක් තියනවා.. ඒකෙ තියෙන්නෙ Any spike 130GB.
    මන් බැලුවෙ ගොඩක් speed එක ඕනෙ වෙන වැඩවලට ඒක ඉතුරු කරගන්න..

    තව SLT 4g router එකක් තියනවා ඒකට මේ පැකේජය ඇක්ටිව් කරගන්නවා.. නැත්තන් fiber එක නිකන්ම ඉවර වෙනව බන් හැම මාසෙම extra gb අරගන්න වෙනව නිකන් අපරාදෙ..
    මේක හොඳයිද?

    IMG_2133.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ehema dekakata pay karana eka paduine ban. fiber flash 10 hoda nadda ?
    mekai mchn.. Fiber line eka mage namata nemei thiyenne..eeth eka mata use karanna puluwan.
    4g router eka mage.. eekai dekak use karanne..

    Koi mee sathuro tika
    ------ Post added on Nov 30, 2024 at 11:57 AM