SLT මේ දවස් වල අවුල්&#


  • Total voters
    77
  • Poll closed .

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16368215 said:
    අපෙත් දැන් අවුරුදු 5ක් වගේ. කේස් එනවා වහිනකොට. :oo: අකුණු වලට රවුටර් එකයි ඩිකෝඩර් පිච්චිලත් තියෙනවා. හොඳ වැඩේ කියන්නෙ පිච්චුනාම මාරු කරලත් දෙනවා නිකන් :P
    අපේ ලයින් ස්ට්‍රෙන්ග්ත් එක එච්චර හොඳ නෑ මචං.. :dull:
    ow ow peo tv thiyeddi router ekata unlimited warranty neh :cool:
    ah ehenan eke thamai case eka aththe :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16367839 said:
    කියල වැඩක් නෑ බොරු කාරයො ඇඩ් මරනවා. මිනිස්සු අහු වෙනවා. අර නෙත් එකෙන් වගේ ඇඩ් එක දාන්න කලින් කම්පැනි එක ගැන හොයල බලන්නේවත් නෑ වෙන උන්. :dull:
    ආණ්ඩුව නං සත පහකට ඕව ගණන් ගන්නේ නෑ ITN එකේ යන පච හැටියට ඕවත් කජුද කියල හිතනවා ඇති :baffled:
    නෙත් එකෙ එහෙම කරනවද එහෙනම් හොදයි බන් අනිත් එවත් ඔය විදියට කරන්න ඕනෙ කෝහෙද එවා එවා කරව්නන එවුන් නැ නෙ පරිභෝගිකයොන්ගෙ පැත්තට සාදාරනයක් කරන්න කියල ඉන්න උනුත් අරුන්ගෙ සාක්කුවල:dull:
    ඒකනෙ අපි ටිවි බලන්නෙ නැත්තෙ:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෙත් එකෙ එහෙම කරනවද එහෙනම් හොදයි බන් අනිත් එවත් ඔය විදියට කරන්න ඕනෙ කෝහෙද එවා එවා කරව්නන එවුන් නැ නෙ පරිභෝගිකයොන්ගෙ පැත්තට සාදාරනයක් කරන්න කියල ඉන්න උනුත් අරුන්ගෙ සාක්කුවල:dull:
    ඒකනෙ අපි ටිවි බලන්නෙ නැත්තෙ:lol:
    උන්ම තමා කියන්නෙ :rofl: අර ඇමසන් ලංකා කේස් එකේදී කිව්වෙ. උන්නං එහෙම කරනවත් ඇති. නැත්තන් උන්ගෙ රෙපියුටේෂන් එකට කේස්නෙ බැලුම්ගල :)