Unlimit_Internet

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔය හොර ඩයලොග් එවුන් නිසා තමයි අපේ රට තාම ගල් යුගයේ තියෙන්නේ. ඕකුන් මේ රටෙන් එලවලා දැම්මනම් මේ රටට හොද තැනකට එන්න පුළුවන්.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    only one line I have to paste for your every reply :lol:

    https://countryeconomy.com/countries...ysia/sri-lanka
    look at the difference. we can't do that in overnight, but we are getting there. if you want to expect Malaysian facilities in here, don't come to Sri Lanka. stay where you are.
    unfortunately, people who don't have economic literature can comment like you. it is indeed unfortunate. but most people in here don't want WiFi but coconut & rice. please stay where you are & don't cry here for the Malaysian facilities where almost 4x GDP compared to Ashikland.

    Also who's going to invest a huge amount of money for FTTH that have a relatively small market?


    ndeed Why Price War is bad

    Price war is "commercial competition characterized by the repeated cutting of prices below those of competitors".[1] One competitor will lower its price, then others will lower their prices to match. If one of them reduces their price again, a new round of reductions starts. In the short term, price wars are good for buyers, who can take advantage of lower prices. Often they are not good for the companies involved because the lower prices reduce profit margins and can threaten their survival.

    In the medium to long term, price wars can be good for the dominant firms in the industry. Typically, the smaller, more marginal firms cannot compete and must close. The remaining firms absorb the market share of those that have closed. The real losers, then, are the marginal firms and their investors. In the long term, the consumer may lose too. With fewer firms in the industry, prices tend to increase, sometimes higher than before the price war started.


    Most of the ashikland people who think their best will be in under 6 feet if you dnt have people like us in all over the world

    i dnt know your background and dnt want to know at least, why or country is still in 3rd worl because of people like you...

    if your telling price war is bad, Malaysian Airline has to be in somewhere in the museum.

    Your telling Market is small, but Malashia and Sri Lanka Population different is just 10million

    Malaysia is going too far from ashikland because of people like you...

    All People need things for free, no need to pay money... but end of the day they need carpet roads and all facilities.. thats why so much worrying about coconuts and rice...
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්‍රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම්
    අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා
    එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක් නිසා හොද හෝ නරක වෙන ඔප්ශන් එකක් නැහැ ගන්න එකාට ඒකම ගන්න වෙනවා
    Your telling no investment money, useless business theory...
    example - if airtell provides 3g bandwith for unlimited for 1000rs and dialog comes with 4g bandwith unlimited for 2000rs...
    people like you not will goto 4g, but people who has real brain will goto 4g.

    What is mean of investment, do we want to pay advance for their investment from our bill, ask them to come with their own investment and sell it for profit...

    learn how to do business before doing useless comment




    කීබෝඩ් වීරයො කොයිතරම් කෑගැහුවත් ලංකාවෙ සාපේක්ශව හොද ඉන්ටනෙට් කනෙක්ශන් තියනවා

    Thiyanawa Labbata gahapu Kos atayak wage 1k thiyanawa
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ඔය හොර ඩයලොග් එවුන් නිසා තමයි අපේ රට තාම ගල් යුගයේ තියෙන්නේ. ඕකුන් මේ රටෙන් එලවලා දැම්මනම් මේ රටට හොද තැනකට එන්න පුළුවන්.

    Yes and the People who run the government organizations (not only politicians, idiotic secretaries and executive staff)
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    ඔය කියන දේ එක්ක මම 100% එකගයි.. මමත් පාවිච්චි කරන පැකේජ් එකේ රෑ 12-8 වෙනකන් තියෙන කෝටා එක පාවිච්චි කරන්නේ ෆිල්ම් බාන්න. අනිත් එක අපේ මිනිස්සුන්ට නිකන් දෙනකොට අගයකුත් නෑ..දෙන පැකේජ් එක බෙදන්නේ නැතුව දෙනවා නම් හොදයි. අපේ රටේ මිනිස්සු හැමදේම හොද දෙකට පාවිච්චි කරනවා නම් මෙහෙම වෙන්නේ නෑ. ගොඩක් එවුන් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්නේ මොනවා හරි ඉගෙන ගන්න දෙකට වඩා.. අනුන්ගේ ඕපාදුප හොයන්නයි ...YOURTUBE ගිහින් එක එක ඒවා බලන්නයි.. වැල බලන්නයි.. වැඩකට ඇති දේවල් කරනවට වඩා නාස්තියටයි. එවන් පොහොසත් වෙන්නේ කොම්පැනිකාරයෝ :angry:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:

    not the fixed broadband bro :no::angry:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    අදටත් වලංගුයි
    content plans වලින් consumer level එකේ සෑහෙන වෙනසක් වෙලා තියනවා පහුගිය අවුරුදු 2 ඇතුලත. wireless network සෑහෙන slow ඒකෙන්.

    අද ලංකාවෙ තියෙන තව ලොකුම ප්‍රශ්නයක් තමයි internet limit එක
    හැබැයි දැන් ඒකට වඩා ප්‍රශ්න තියෙනවා නේද 🙃